Fizer එන්නත WHO හදිසි අනුමැතියට..

January 1, 2021 at 8:40 am | lanka C news
Fizer එන්නත WHO හදිසි අනුමැතියට..

ෆයිසර් බයෝටෙක් එන්නත හදිසි අනුමැතිය සදහා ලැයිස්තු ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනුමැතිය ලද පසු සාමාජික රටවල් වෙත ලබාදීමට නියමිතව ඇතැයිද වාර්තාවන්හි දැක්වෙයි.

16,133 views

15 Comments to “Fizer එන්නත WHO හදිසි අනුමැතියට..”

  1. Mohommad Kaleel says:

    Not Halal. We don’t want. Sri lanka Govt must ask Halal certificate first.

  2. Saman says:

    අතුරු ආබාධ හන්ගල ගේම ගහන්නේ

  3. GAMINI SENANAYAKE says:

    ඇයි, ධම්මික පැණිය අනුමැතියට දාන්නෙ නැද්ද?

  4. Godaweda says:

    Oya Wahen Oro Kiyanne Ennatha Anumathewela naha .. umbala Baaas Paniya Beela Pana beraganilla Kiyala

  5. කුඹුක්කණ් says:

    පැණීය අවසන් සායනික පරීක්ෂාවට….

    ෆයිසර් එකට කුලියට හෝ ණයට කහින හිවල්ලු දාලා මඩ ව්‍යාපාරයෙන් වැඩේ අල කරන්න බැරුවා
    බල්ලො දම්මලා කාටූන් ඇන්දුවා.
    පැනිය හදපු මිනිහගෙ ජාතකේ හොය හොය කෑ ගැහුවා

    පෑඩ් සජ්ජා, අනුර හිඟන්නා දම්මලා ගොං කතා කියෙව්වා

    මහාචාර්ය චන්න ජයසුමන සහ වතුපිටි වල රෝහලේ බටහිර වෛද්‍යවරුන්ට පිං සිද්ධවෙන්න , ඔවුනගේ ධෛර්‍යයෙන් ඇරඹූන වැඩේ
    සාර්ථකව අන්තිම අධියරේ

    මොකවත් හරියන්නෙ නැති තැන, 2021 අවසන් භාගයේ එන්න තිබ්බ එන්නත, ජනවාරි වලම ගන්න හදිසි අනුමැතියට දාලා.

    ෆයිසර් ජර්මන් බල්ලෝ…………… දුප්…

    • saman says:

      Ethakota gon hako tho hitahgena inne me Pfizer comapny eka WHO approval illala thiyenne ara kohewath yana pissu kapuwekge paniyakata baya wela kiyalada? Hane mehemath gon jokes. 😀 😀 😀

    • උක්කුං මල්ලී says:

      අනේ උඔ මෝඩයෙක් ද වහලෙක් ද කියලා හිතාගන්න අමාරුයි.

  6. kamal says:

    හත්දෙවියනේ මෙිකට තාම අවසර දිලත්නැතුවද මෙහේ උන් මෙික ඉල්ලලා මැරෙන්නේ? අහෝ දුකකි

  7. Sam Fernando says:

    God bless the people take. Nothing else.
    Sri Lankans gonna be guinea-pigs.

  8. Dammika says:

    Pfizer එන්නතේ පලමු එන්නත විදගත් පසු දෙවැනි එන්නත දින විස්සකින් විදගත යුතුයි.ඔය හිතන තරම්‍ අතුරු ආබාධ ඇතිවන්නේ නැත.සියලු සෞඛමය තොරතුරු විමසාබලා තමයි එන්නත දෙන්නේ .සමහර අසාත්මික තත්න්වයන් ඇති අයට මෙම බෙහෙත විදින්නේ නැත.

  9. Ravana parapura says:

    කොරෝනා මර්දනයේදී බටහිර වෙදකම ලොව පුරා අසමත්.. හෙල වෙදකම සමත්.

  10. Sam Fernando says:

    Many have experienced complications after taking Pfizer vaccine. One nurse has been positive for Covid 19 after taking Pfizer shot in Califonia
    (Reuters)
    We should think twice before trying a particular vaccine. We should remember mainstream media do not give correct reports about Western vaccines.

Main News