පොහොට්ටුවෙන් මන්ත්රිකමක් නොදුන්නොත් මධුෂා රාමසිංහ පිකොටුවේ හෙළුවෙන් විරෝධතා කරන්න සූදානම්..
December 29, 2017 at 10:30 pm | lanka C news
ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් පළාත් පාලන මැතිවණයේදී තමනට ලයිස්තුවෙන් මන්ත්රී ධුරයක් නොදෙන්නේ නම් පිටකොටුවේ දුම්රියපල ඉදිරිපිට නිරුවතින් විරෝධතාවක යෙදෙන්නේ යයි රංගන ශිල්පිනී මධුෂා රාමසිංහ පැවසූ බවට අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක්ම හා සමාජ ජාලා කිහිපයකම පුවත් පල වෙයි.
මේ හේතුවෙන් ඇය කලේ යයි එම වාර්තාවන්හි සදහන් වන්නේ මෙම ප්රකාශයයි.
‘ලැයිස්තුවෙන් මන්ත්රීකමක් නොදෙනවානම් ඡන්දෙට කළින්දා පිටකොටුවේ ස්ටේෂන්එක ඉස්සරහා නිරුවතින් උද්ඝෝෂණය කරනවා.එකෙන් මහින්දගේ ඡන්ද ලක්ෂ 10ක් කඩනවා. මහින්දට පාරේ බැහැල යන්න බැරිවෙන්න වැඩ කරනවා.
මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඉස්සරහ තනියෙන් උද්ඝෝෂණය කරපු මට ඕක මහ කජ්ජක් නෙමෙයි.
ලෝකේ ගොඩක් රටවල්වල ෆෙමිනිස්ට් කාන්තාවන් නිරුවතින් උද්ඝෝෂණය කරනවා. මේ රටේ මෝඩ ලිං මැඩියන්ට නම් ඕක අලුත් දෙයක්’
කෙසේ වෙතත් මෙම වාර්තා ප්රතික්ෂෙප කරමින් ඇය තම ෆේස්බුක් ගිණුමේ තබා ඇත්තේ මෙවන් සටහනකි.
pitakotuwata awa lokuma ballan pramanaya adata balanna puluwan
mewage pissu gaeniyak yodagena (aeyage anudaenuma aethiwa ho naethiwa) aeya avussanawidiye video hadala a ekkama pohottuwata wiruddawa mada poster hadanne ekko my3ge SLFP karayo naeththam unp karayo. Metika notherena modayin thama mewa wishwasa karanne. Lankacnews balana aya athara ehema modayo inta bae kiyalai mama hithanne.
Kemathi ayata somiyak gannath ekka , manthrikamak dennama epa
අන්න නියම චෑන්ස් එක පිටකොටුවේ මැස්සෝ ටික වඳ කරගන්න.
සරා දෙනෙත් යුග
ඉගිකර හොරෙන් බලා
සිනාසුනේ උඹ
දුමියට මුවා වෙලා….
පොහොට්ටුවට උබ
ගැහුවේ මඩයි කියා
ලොවම දනී බං
උඹ නලගනක් කියා…..
වසා ගනිං ඔය
උබේ විලි පේන නිසා
ලොවේ පිරිමින්
රහතුන් නොවන නිසා….
පන දුන්නට උබ
පතිනිට නිගා කලා
ඇනී තියෙන ඔය
තුත්තිරි ගනිං ලිහා…. …
AND PEOPLE ARE GOING TO VOTE FOR HER …? SHE WANTS TO BECOME AN MP …?
WHAT IS WRONG WITH THE PEOPLE IN SRI LANKA ?
අනේ අපිත් බලන්න එනවා දිනය වේලාව කියන්න