පොහොට්ටුවෙන් මන්ත්‍රිකමක් නොදුන්නොත් මධුෂා රාමසිංහ පිකොටුවේ හෙළුවෙන් විරෝධතා කරන්න සූදානම්..
December 29, 2017 at 10:30 pm | lanka C news
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පළාත් පාලන මැතිවණයේදී තමනට ලයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් නොදෙන්නේ නම් පිටකොටුවේ දුම්රියපල ඉදිරිපිට නිරුවතින් විරෝධතාවක යෙදෙන්නේ යයි රංගන ශිල්පිනී මධුෂා රාමසිංහ පැවසූ බවට අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක්ම හා සමාජ ජාලා කිහිපයකම පුවත් පල වෙයි.
මේ හේතුවෙන් ඇය කලේ යයි එම වාර්තාවන්හි සදහන් වන්නේ මෙම ප්‍රකාශයයි.
‘ලැයිස්තුවෙන් මන්ත්‍රීකමක් නොදෙනවානම් ඡන්දෙට කළින්දා පිටකොටුවේ ස්ටේෂන්එක ඉස්සරහා නිරුවතින් උද්ඝෝෂණය කරනවා.එකෙන් මහින්දගේ ඡන්ද ලක්ෂ 10ක් කඩනවා. මහින්දට පාරේ බැහැල යන්න බැරිවෙන්න වැඩ කරනවා.
මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඉස්සරහ තනියෙන් උද්ඝෝෂණය කරපු මට ඕක මහ කජ්ජක් නෙමෙයි.
ලෝකේ ගොඩක් රටවල්වල ෆෙමිනිස්ට් කාන්තාවන් නිරුවතින් උද්ඝෝෂණය කරනවා. මේ රටේ මෝඩ ලිං මැඩියන්ට නම් ඕක අලුත් දෙයක්’
කෙසේ වෙතත් මෙම වාර්තා ප්රතික්ෂෙප කරමින් ඇය තම ෆේස්බුක් ගිණුමේ තබා ඇත්තේ මෙවන් සටහනකි.
උඹට එකක් කියන්නම් ගෑනියේ මේ උඹ කාගේ හරි අතකොළුවක් වෙලා කරන්නේ මහින්දට වලකපිමක් නෙවෙයි උඹේම වල කපාගැනීමක් . උඹට මේවට ගෙවීම් වගේම වෙනත් වාසි ඇති හැබැයි ඒ වාසි කෙටි කාලීනයි .උඹ ඔය යන මාර්ගය අන්තිම වෙන්නේ මේ රටේ උඹට පාරේ බැහැල යන්න බැරි මට්ටමට ජනතාවගේ උදහසට ලක්වීම .අන්තිමේ උඹට කුණු බිත්තර කන්න වේවි යන යන තැන කුණුහරුප උඹට අමුතු දෙයක් නොවුනත් ඒවායෙන් මිනිස්සු උඹට පාරේ යනවිට ආමන්ත්‍රණය කරාවි .ඔන්න බලපන් බොරුද කියල .එක හොඳා කාරයෙනම සිද්දවෙන බව කියන්නේ මටත් උම්බට එහෙම ආමන්ත්‍රණය කරන්න සිතෙන නිසා .මම වගේ අය ලක්ෂ හතලිස් හතක ඉන්න බව අමතක කරන්න එපා
තව අවුරුදු තුනකින් කොටුවේ රුපියල් දෙසීයට විකිනෙන බවට ඔට්ටු තියල කියන්න පුළුවන්.
we are with you
මරු. දෙන්නෙක්ම ඉන්නවා.
අකුරැ (අල් ‘ම’ යන්න) හැලුනු චම්පාත් (හෙවත් white shark) ඔය කල්ලියෙම තමයි. බොරැවට සුදු හුනු ගාගෙන එනකොට කාටත් තේරැනා කවුද කියලා.
yes boo, I agree
Hu……lata comment danna wena nam hambaune nadda ? Echcharatama bankalothda ?
Copy Karalama Daanna
මධුෂා රාමසිංහ යනු සම්පූර්ණ පිස්සියක් යැයි සිතනවා විනා ඇය විසින් පසු ගිය වසර කිහිපය තුල ප්‍රදර්ශනය කර ඇති හැසිරීම තේරුම් ගත හැකි අන් ක්‍රමයක් තිබේ ද? ඇගේ අවංක හිතවතුන් වේ නම්, ඇයව සුදුසු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරවීම ඇයට මේ මොහොතේ කල හැකි ඉහල ම උපකාරය වන්නේ ය.
උඹ නරක එකෙක් නෙමෙයි. (උඹ කරන වැඩ වලින් අපේ රට ට මහ ලොකු සේවයක් සිද්ධ නොවුනත්, උඹ කරන වැඩ ගැන අපේ පොඩි ගෞරවයක් තියෙනවා.) ඒත් උඹ ගෑනිට බයේ ෆේස්බුක් එකවුන්ට් එක වහල දැම්මාට පස්සෙ, දැන් උඹේ අදහස් අපිට මෙහෙමවත් දැන ගන්න ලැබෙන්නෙ, ලංකා සී නිවුස් ෆෝරම් එකෙන් විතරයි.
උඹේ ගෑනි උඹව ෆේස්බුක් එකෙන් එලෙව්වාට අපි උඹව මෙතනින් එලවන්නේ නෑ. ඒ නිසා උඹේ ප්‍රශ්නෙට අපෙන් උඹට උත්තරයක් ලැබෙන්නේ නෑ. ඒත් අපි උඹට එකක් කියන්නම්. අඩු ගානෙ උඹේ පුතාවත්, ගෑනිට බය නැතුව ජීවත් වන නියම පිරිමියෙක් වන විදියට හදා වඩා ගනින්. (එක්කො උඹ පුතාව දොස්තර කෙනෙක් කරපං. නැතිනම්, ඌට දොස්තර කෙනෙක් බඳින්න දෙන්න එපා. දෙකෙන් එකක් හරි නොවුනොත්, ඌට වෙන්නෙත් උඹට වෙච්ච සන්තෑසියම තමයි.)
GANJA dumiya ekka hitapu mekita heluwen innawa hera wena karanta deyak nehe,
බුදු මහින්ද මාමේ…, කතාව ඇත්තනම් නාම යෝජනා දෙන්නම එපා…!!! චන්දෙට කලින් දවසෙ උදෙන්ම කොච්චියෙන් පිටකොටුවට මමත් එනවා 😉
ඒව මේව වැඩක් නෑ.
ඔයා එන්න කොටුවට.
අපටත් වාසියක් වෙන එකට විරුද්ධ වෙන්නෙ ඊර්ෂ්‍යාවට.
අනෙ ඉන්නකො සුදු අපිත් එනවා බස් එකක් පුරවන් ඔයා බලන්න.
අපට ඉඳල හිටල මේ වගේ පිස්සු ඩයල් හම්බ වෙනව.ඇත්තම කියනව නම් දේශපාළණයේ හය හතරවත් නොදන්නා මෙවැනි අය ගැන අනුකම්පා කල යුතුයි.මැය කාගෙන් හෝ සොච්චම් මුදලක් ලබා ගෙන ලාබෙට විකිනෙන භාණ්ඩයක් වීම ගැන අපට ඇත්තේ කණගාටුවක්.අප කල යුත්තේ දක්ෂ මනෝ වෛද්‍යවරයෙකු වෙත මේ මඤ්ඤං වූ කාන්තාව යොමු කර සමාජ ගත කරන්නට උදව් කිරීමයි..ඈ මේ ගෙවන්නේ සසරේ පතා ගෙන ඔතාගෙන ආ ඇගේම කරුමයයි.
she is suffering from ‘Madagaya’
ඇය දිරිය ගැහැනියක්. පොහොට්ටුව චන්ද එපා