Free Wi-Fi තවත් පෙරට.. රවුටර හා සිම් කාඩ් නොමිලේ..
March 13, 2019 at 12:40 pm | lanka C news
පාසල් හෝ විශ්වවිද්‍යාල සිසු දරුවන් සිටින විදේශ රැකියා වල නිරත අයගේ නිවාස වලට නොමිලේ වයිෆයි පහසුකම් ලබාදීමට රජය තීරණය කර ඇත.
මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැගෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් උපදෙස් මත විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍යංශය විසිනි.
සිසු දරුවන්ට විදේශ රැකියාවල නියුතු සිය මවුපියන් සමග වීඩියෝ තාක්ෂණය අදහස් හුවමාරු කරගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීම මෙම වැඩ සටහනේ අරමුණයි.
ඒ අනුව නොමිලේ එම පහසුකම දීමට නියමිතය විදේශ රැකියාවල නිරත වන පවුල් ගැන සමීක්ෂණ මේ වන විට අරඹා ඇති අතර ඔවුනට නොමිලේ රවුටර හා සම් කාඩ්පත් නිකුත් කිරීමටද නියමිතය.
Rotschild පවුලේ ලංකා නියෝජනය මොහුය.
ඕකත් බ්‍රේස්ලට් වගේ වෙයිද දන්නේ නෑ ආයිබෝං. වැඩි බලාපොරොත්තු දුකට මුලයි.
PAHARA RANILAGEY ARRRNDUWA INTERNATIONAL PACHHA MEY WATHAWETATH YODA GANIMIN CHANNNDA JAYAGANNNA HADAVA TRY EKA KOHOMADA.APEY BURU SINHALA YANTA NOTERYNA HATI.
එන මැතිවරනයට වෙළද දැන්වීමක් රැවටෙන්න එපා රනිල් බුලත් විට වෙනුවට චුන්ගම් දුන්න වගේ ? ..
ක්‍රෝටන් හා කොස් කොල කෑම වගේද?
Be careful. This is the first step to collect data for Income Tax on Sri Lankans working overseas.
විදේශ රැකියාවල නිරත වන පවුල් ගැන සමීක්ෂණ මේ වන විට අරඹා ඇති අතර ඔවුනට TAX gahannai yanneeeeeee….
අනේ තොපිලගෙ රෙද්ද අපි බත් කන හරක් නෙමේ නිකන් නෙමේ සල්ලිත් එක්ක උනත් එපා
හැම දේ ට ඉස්සර වෙලා අර ටෙලිෆෝන් නැ ති අනුරාධපුර ගම්මාන වලට tp දීල හිටපියව්
ටැබ්ලට් ඉන්ෂුවරන්ස් නිවාස ණය දුන්නා වගේම මේකත් රනිලගේ ටෝම් පචයක්ම තමයි .අපිට පුලුවන් තරම් ටැක්ස් වැට් ගහලා කිසිම පහසුකමක් නොදෙන අපෙන් යැපෙන කාලකණ්ණි දේශපාලුවෝ