Free Wi-Fi දෙන්න බැරිවුණේ පාස්කු බෝම්බ ප‍්‍රහාරය නිසා..- අගමැති

October 21, 2019 at 3:21 am | lanka C news
Free Wi-Fi දෙන්න බැරිවුණේ පාස්කු බෝම්බ ප‍්‍රහාරය නිසා..- අගමැති

නොමිලේ වයිෆයි ලබාදීමට නොහැකිවීමට පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාරය එල්ල වීමද බලපෑ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කෙසේ නමුත් මේ වන විට උසස් පෙළ සිසුන් සඳහා නොමිිලේ ටැබ් යන්ත‍්‍ර ලබාදෙන බවත් වයිෆයි නොමැති පාසැල් සඳහා වයිෆයි ලබා දෙමින් සිටින බවත් ඔහු සදහන් කලේය.

කොළඹ දී පැවැති සංවාදශීලී වැඩසටහනකදී විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු මේ බව පැවසීය.

Free WIFI පරක්කු වෙන්න හේතුව – Hiru News

Free WIFI පරක්කු වෙන්න හේතුව – Hiru News

Gepostet von Hiru News am Sonntag, 20. Oktober 2019

71 views

24 Comments to “Free Wi-Fi දෙන්න බැරිවුණේ පාස්කු බෝම්බ ප‍්‍රහාරය නිසා..- අගමැති”

  1. MD says:

    Wi-Fi Aragena apita balanna ahanna sathutu wenna godak dewal Ranil sajith anduwa karala tiyenne.🤣🤣🤣🤣🤣🤣

  2. බන්ඩා says:

    වය්-පය් දෙන්න බැරි උනේ ඇය් කියල අගමැටි කිව්වා. සජිත්ගෙ සජිතන්දු නොදන්නෙ ඇය්?

  3. රන්බණ්ඩා says:

    ෆ්‍රී වයි ෆයි ගැන ඒ මාධ්‍යවේදියා අහපු ප්‍රශ්නෙන් මේ කම්බහොරාට උත්තර නැතිව උගුර කට වේලිලාම ගිය බව රටේ ජනතාව ඊයෙ දැකගත්තා බොලව්.
    දෙන්න උත්තර නැතිව ගිය හන්දා මිනිස්සු අන්ඳවන්න ගිහිං පාස්කුව ගැන ඉබේම කියවුණා.
    ඉඳින් මූ වගේ කට්ට කෛරාටිකයෙක් පස්සෙ දුවන ඔලමොට්ටල සිංහල ගොන්නු තවමත් ඉන්න එක මේ රටේ කරුමයක් බොලව්.

  4. වරදට දඬුවම නියතයි says:

    මෛත්‍රී වික්‍රමසිංහ මැතිණියට බබෙක් හදන්න නොහැකිවීමට පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාරය එල්ල වීමද බලපෑ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවද පුදුම වෙන්න එපා. ඒ නිසා වැරදිකාරයා සහරාන්.

  5. හිච්චිමහත්තෙයා says:

    පුතානන්ටත් හපං මෙයැයි!

  6. Niru says:

    I lost my balls when I signed the peace agreement with ltte.

  7. මාතර සුනිල් says:

    Free Wi-Fi දෙන්න බැරිවුණේ පාස්කු බෝම්බ ප‍්‍රහාරය නිසා..- අගමැති
    පවු අප්පා, මුන්ගේ ආණ්ඩුව බලයට පත්වුණේ 2019අප්‍රේල් 20නේ. 2015ඉදල රට කෙරුවේ ගෝටාභය ඒකයි මොකුත් කරන්න බැරි වුනේ.

Main News