Game Over : හකීම් සමග 07ක් ආණ්ඩුවට.. ?
November 4, 2018 at 10:32 pm | lanka C news
රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නව රජයයට එක්වීම සදහා තීන්දු කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියා සිටී.
ඒ අනුව එම පක්ෂයට කැබිනට් ඇමති ධුර හා නියෝජ්‍ය ඇමති ධුර කිහිපයක් ලබා දීමට නියමිතය.
මීලග මැතිවරණයේදී තම පක්ෂය තරග වදින්නේ කෙසේද යන්න සම්බන්දයෙන් යම් ගැටළුවක් තිබුණද මේ වන විට එම ගැටළුව නිරාකණය කරගෙන ඇතැයිද වාර්තා වෙයි.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පාර්ලිමේන්තුව තුල මන්ත්‍රී ධුර හතක් නියෝජනය කරයි.
ඉක්මන් ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් තව දුරටත් අල්ලාගෙන සිටීමට නොහැකි බව පක්ෂ නායක රවුෆ් හකීම් ඊයේ දිනයේදී හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කර තිබින.
මෙම මන්ත්‍රී පිරිස එක්වීමත් සමග ආණ්ඩුවේ මන්ත්‍රී ආසන ප්‍රමාණය 112 දක්වා ඉහල යනු ඇත.
Gatta gana keeyada danne na??/
Don’t trust these prostitute politicians! It’s better to keep them away. Try to show the power of Sinhalese majority & form a government!
META WADIYA HODAE GANU KAKKUSIYATA WATHURA ADDANAM