Get Set : බදියුදීන්ගේ බිරිද රහස් පොලිසිය කැදවයි..

February 15, 2020 at 6:24 am | lanka C news
Get Set : බදියුදීන්ගේ බිරිද රහස් පොලිසිය කැදවයි..

හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාගේ බිරිඳ රහස් පොලිසිය විසින් ප්‍රශ්න කිරීමට නියමිතව තිබේ.

මේ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේ ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

වැල්ලවත්ත ප්‍රදේශයේ නිවසක් සෝදිසි කිරීමේදී එහි තිබී සොයාගත් ලිපිගොනු අනුව මෙම ප්‍රශ්න කිරීමට හිටපු ඇමතිවරයාගේ බිරිඳ කැඳවන බවද රහස් පොලිසිය විසින් සදහන් කලේය.

23,086 Viewers

4 Comments to “Get Set : බදියුදීන්ගේ බිරිද රහස් පොලිසිය කැදවයි..”

  1. Janaranjana says:

    මම මේ සටහන තබන්නේ අපේ රටේ දේශපාලන ප්‍රබලයන්ගේ ක්‍රියා කාරකම් ගැන යමක් මතක් කරදීමට .
    ලලිත් කොතලාවලට ඔහුගේ නිලධාරීන්ගෙ සොරකම් නිසා ඔහුව සිරගත කලා. පසුව එවකට සිටි දේශපාලන ප්‍රබලයා ඔහු සමග සාකච්චාකර එකගතවයකට පැමින ඔහු නිදහස් කලා. අති විශාල ධනස්කන්ධයක් තිබුනු ඔහුට ඒවා සියල්ල අහිමි උනා. ඒවාට සිදු උන දෙය දන්නේ ඒ අහිංසකය පමනයි. රාජිත රිශාඩ් දෙන්නටත් ඒ තියරිය තමා. මේක කේ .පී තියරිය කියලත් හදුන්වන්ඩ පුලුවන්.

    • sw says:

      ඇත්ත අර්ජුණ මහේන්ද්‍රන්ට මගුල්ගෙදර යන්න දුන්නා මතකද ?

  2. Kalana says:

    Ellala meriya yuthu ekek ekka Love karanawa, Uwa nidhos karala nidhahas karanna.

  3. sinha le says:

    මේ සොරකම් නිසා බදියුදීන්ට කන්නියාවන් 72 ක් ලැබේද?

Leave a Comment

Main News