GMOA අනිද්දා රටපුරා වෛද්‍ය වර්ජනයක් කැදවති..
July 23, 2017 at 3:50 pm | lanka C news
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අනිද්දා දිනයේ (25) දීප ව්‍යාප්ත එක් දින වැඩ වර්ජනයක් කැදවා තිබේ.
සයිටම් ගැටළුව සම්බන්ධයෙන් හෙට දිනය ඇතුලත පිලිගත හැකති මට්ටමේ විසදුමක් නොලදොත් මෙම වැඩ වර්ජනය සිදු කරන බව සංගමය සදහන් කරයි.