GMOA ඇමති රාජිතගේ රෙදි සියල්ල ලිහා දමයි.. එලිපිට අභියෝග කෙරේ..

April 13, 2017 at 3:08 am | lanka C news
GMOA ඇමති රාජිතගේ රෙදි සියල්ල ලිහා දමයි.. එලිපිට අභියෝග කෙරේ..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇමති රාජිත සේනාරත්න මහතා ඉලක්ක කරමින් දැඩි විවේචනයක් එල්ල කලේය.

පුරවැසි බලය ආදී රාජ්‍ය නොවන සංවිධානවලටද එහිදී දැඩි විවේචන එල්ල විය.

සෞඛ්‍ය ඇමතිවරයාගේ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් විරෝදය පලකමින් මාධ්‍ය නිවේදනයක්ද ඔවුන් විසින් නිකුත් කරනු ලැබීය.

115 views
Main News