GMOA වර්ජනයට එරෙහිව ඉන්දියාවෙන් දොස්තරලා ගෙන්වයි..

May 9, 2017 at 5:30 pm | lanka C news
GMOA වර්ජනයට එරෙහිව ඉන්දියාවෙන් දොස්තරලා ගෙන්වයි..

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් කැදවන වැඩ වර්ජනයන්හිදී මෙරට රෝහල්වල සේවය සදහා වෛද්‍යවරුන් ඉන්දියාවෙන් ගෙන ඒමට රජය සූදානමින් සිටින බවට වාර්තා පල වෙයි.

දැනටමත් මේ ගැන අදාල උසස් නිලධාරින් දැනුවත් කර ඇති බවත් වෛද්‍ය වැඩ වර්ජනයන් නිසා පොදු ජනතාවට සිදුවන පීඩි අවම කිරීම මෙහි අරමුණ බවත් සදහන්ය.

254 views
Main News