GMOA වර්ජනය මැද සභාපති පාදෙණිය නවලෝක රෝහලේ පුද්ගලික වෛද්‍ය සේවයේ..
December 25, 2021 at 3:11 am | lanka C news
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භකර තිබූ වැඩවර්ජනය ඊයේ දිනයේ අවසන් කරන ලදී.
ඔවුන් කියා සිටියෙන් නත්තල සහ අලුත් අවුරුද්ද හේතුවෙන් එම වැඩ වර්ජනය අවසන් කළ ද නැවත එළඹෙන වසරේ මුල් සතියේ දී ආරම්භ කිරීමට සාකච්ඡා කරන බවයි.
මේ අතර එම වැඩ වර්ජනය ක්‍රියාත්මක වෙද්දී සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පෞද්ගලික ප්‍රතිකාර සේවයේ යෙදී සිට තිබේ.
කොළඹ නවලෝක රෝහලේ රෝගීන් 34 දෙනකු සඳහා ඔහු වේලාවන් වෙන් කර දී ඇත.
නමුත් එම සංගමයේ ලේකම්වරයා මාධ්‍ය හමුවේ කියා සිටියේ වර්ජනය කරන කාල අතරතුරදී පෞද්ගලික ප්‍රතිකාර සේවයේ නොයෙදෙන ලෙස සාමාජිකයන්ට දැනුවත් කර ඇති බවයි.
මේ රටේ දොස්තර කියන්නේ garimak.
In every strike there are thousands suffer and it helps pvt clinics and hospitals to increase their daily income. What is Gota doing? We should bring proper laws to regulate this illegal profession in Sri Lanka. Gmoa is a terror organizarion worse than ltte and jvp.
පාදෙණිය..!
අපි ඔබ සමගයි,.!
”මරාගේ උඩපළුව රාඡිතයා මරා රනී බෑසිල සමගින් දැඩි රාඡ්යවිරෝධී කුමන්ත්රණයක,.!
අවධානයෙන් සිටින්න,.!
ඕවට තමයි කියන්නේ හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස් කියන්නේ.
එතකොට ල0කාව පුරාම අනික් උන් දිගට හරහට බෙහෙත් දුන්නෙත් පාදෙනිය ඇවිල්ලද,පෝලිම් දැක්කෙ නෑ වගේනෙ මුන්ගෙ කතාව,වාසියට කබරගොයත් තලගොයා කරගන්න නම් හරිම දක්ෂයි,කාලකන්නි ජෙප්පොනෙ