GMOA වසංගත රෝග විශේෂයන්ගේ තොරතුරු සොරකම්කර ජනාධිපති රවටලා.. කොරෝනා මර්ධනය අවුල් කරලා..

April 9, 2020 at 10:45 pm | lanka C news
GMOA වසංගත රෝග විශේෂයන්ගේ තොරතුරු සොරකම්කර ජනාධිපති රවටලා.. කොරෝනා මර්ධනය අවුල් කරලා..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අගමති මහින්ද රාජපක්‍ෂ මහතා රැවටූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සදහන් කරයි.

එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පෙන්වා දෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සාමාන්‍ය වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතියක් මිස වසංගත රෝග විශේෂඥයන් නොවන බවයි.

කොළඹ ජාතික උණ රෝහලේ හා වසංගත රෝග විශේෂඥයන්ගෙන් තොරතුරු සොරා ගෙනගොස් එම සංගමය විසින් ජනාධිපති හා අගමැති රවටා ඇති බවත් ඔහු චෝදනා කරයි.

කොරෝනා මර්ධන කාර්ය ඒ සදහා වූ වසංගත රෝග විශේෂඥයන්ට බාර දී රජටේ වෛද්‍ය නිලධාරීන් තමන්ට අයත් කාර්යක් කල යුතු බවද ඔහු කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

323 views

47 Comments to “GMOA වසංගත රෝග විශේෂයන්ගේ තොරතුරු සොරකම්කර ජනාධිපති රවටලා.. කොරෝනා මර්ධනය අවුල් කරලා..”

  1. tommiya says:

    Meya kiyana kathawa aththa.egollo gana danne eyalama thamai.

  2. steve osten says:

    long live GMOA.

    the greatest of the greatest.

    MBBS the greatest degree of all.

    just see the comments. how many will die of jealousy? if easy why didn’t all osthajs get it? why fight for saitm?

    huuu. huuuuuuuuu. no singapore hospitls now. no private hospitals now. huuuuuuuuuuuuuu.

    after corona there will be diarhhoea pandemic due to jealousy.

  3. Nimal R says:

    This is another bastard who is a close friend of villain Rajitha Senaratne. He should be prosecuted and jailed before all.

  4. LDR Prasanna says:

    Meya merila ipadilada. Depettha kotawanna balanne. Ahuwenna EPA mewata.

  5. Walimuni Abeysekers says:

    Rajitha,s crocodile effort failed.
    He is now using a disgraced bastard like this…look at this man,s face.

Main News