GMOA 20ට විරෝධය.. ජාතික සංවිධාන බර තොගයක් ඒ සමග..

September 25, 2020 at 3:00 pm | lanka C news
GMOA 20ට විරෝධය.. ජාතික සංවිධාන බර තොගයක් ඒ සමග..

20 වන සංශෝධනය තුළ ඇති ජනතාව අභිලාෂයන්ට හානි කර කරුණු සංශෝධනය විය යුතු බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් එම සංවිධානය විසින් මේ බව අවධාරණය කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ලංකා බැංකු සේවක සංගමය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, ශ‍්‍රී ලංකා රේගු නිලධාරීන්ගේ සංගමය ඇතුළු සංවිධාන ගණනාවක් විසින් අත්සන් සහිතව මෙම ලිපිය යොමු කර ඇත.

එම සම්පූර්ණ ලිපිය මෙහි දැක්වෙයි.

52,306 views

17 Comments to “GMOA 20ට විරෝධය.. ජාතික සංවිධාන බර තොගයක් ඒ සමග..”

  1. Ayatollah says:

    It looks like the prominent organizations in forefront in Elections that backed SLPP is now opposed to 20A. The best option is withdraw 20A and incorporate the good practices in !9 and present it to satisfy the majority who voted for SLPP. However Please note that nobody wants to brink back the Yahapalana thieves again

  2. rata hadamu says:

    මේ වගේ ගොබ්බයො ඉන්න රටක ඉපදුන එක ගැන මම දුක් වෙනවා.ඇයි ?ගොබ්බ මෝඩයෝ අලුත් ව්‍යවස්ථාව ගෙන කල හරි වැරදි තියෙන 20වෙනි සංශෝධනය සම්මත කරන්නේ.
    සිංගප්පුරුව අපි හැදුවේ දුෂණයට තිත තියල.විඝණනය තමයි අපේ ප්‍රධාන අවිය උනේ,එයට එරෙහි වෙන්නේ කඹ හොරු,අපි ඔවුන්ව රටින් පිටුවහල් කළා.- සිංගප්පුරුවේ නිර්මාතෘ ලි ක්වාන් යු.
    20 නිසා මියක් මැරුවත් ජනාධිපතිට එරෙහිව අධිකරණයට යන්න බැරි නම් මේක ම්ලේච්ච සමාජයක් කරන්නද හදන්නේ.ඇයි ?රාජ්‍ය ආයතන එකසිය ගානක් විඝනන කටයුතු වලින් අයින් කරන්නේ,ඒ හොරකම් කරන්න නේද?නීති රීති නිසා වැඩ වල ප්‍රමාදයක් ඇති වෙනවා නම් කල යුත්තේ මුළු අධිකරණ පද්ධතියම වහල දාන එක නොවෙයි,වැඩ ප්‍රමාද කරන නීති රීති සංශෝධනය කිරීමයි.මේ වගේ ගොඩක් වැරදි තියෙනවා 20.19 තියෙන හොඳ දේවල් අරගෙන වැරදි නැති විදියට ඕන 20 ගෙන්න.මට නම් පෙන්නේ ආණ්ඩුව වසර 05 යන්න මත්තෙන්ම කම්මුතු වෙන්න වගෙයි හදන්නේ,බලයෙන් උද්දාම වෙලා.

  3. අල්ලා says:

    පිටරට රැකියාකරන අය ලංකාවට එවන බඩු පෙට්ටි රේගුවෙන් බලනකොට අයිතිකරු ඉදිරිපිටදි පෙට්ටියෙ අඩිය පේනකන් බඩු එලියට දානවා. ඒ කරදරෙන් බේරෙන්න රේගු කම්කරුවන්ට බඩු හිමියන් කීයක්හරි හොරෙන් දෙනවා.
    ඒ බව දන්න එතන ඉන්න රේගු නිලධාරීන් කාටත් ඇහෙන්න කියනවා කවුරුවත් සල්ලි එහෙම දෙන්න එපා, දෙනවා නම් අපිට දෙන්න කියලා…

  4. පිලිසරන says:

    ඉතිහාසය පුරා ප්‍රජාතන්ත්‍රවාදය ලංකාවතුල අතිශ්‍යන්ම අසර්ත්ක වි අත. තව වසර විස්සකින් පවත්නා ක්‍රමය වඩාත් භයානක වනු අත. දෙශහිතෙශි එඩිතර එක පුද්ගල නයකවතත්වයක් විශ්වාස කරනවා හැරෙන්නට විකල්පයක සිංහලයන්ට නොමැත. ඉදිරි වසර කිපයෙදි මෙරටට අනන්‍ය ක්‍රමයක් ඉක්මනින්ම ගොඩනැගිය යුතුය.

  5. Sirisena Yatawara says:

    The PNF proposal are positive move by New Constitution proposed by last election of majority consent of Citizens of island Sri Lankan. We have keep in our mind that USA acted on their Constitution was that fought against British Colonial rule over two centuries . The forefather of which that USA Constitution creators was an Independence version was an inclusion by Constitutional Sovereignty of for People of USA citizens .That was correct position.
    Current USA is/was (that some time back) it has shifted World Policemen of Practice of hegemony of World People. US become sources of all Wars and suppressed People by name of “Democracy”

  6. අපේ රට says:

    1977 පසු ප්‍රජාතන්ත්‍රවාදය ලංකාව තුල අතිශ්‍යන්ම අසර්ත්ක වි අත. එඩිතර එක පුද්ගල නයකවතත්වයක් විශ්වාස කරනවා හැරෙන්නට විකල්පයක නොමැත. ඉදිරි වසර කිපයෙදි මෙරටට අනන්‍ය ක්‍රමයක් ඉක්මනින්ම ගොඩනැගිය යුතුය.