‘Go home Gota’ කියමින් හමුදා කදවුරක විරෝධතා පුහුණුවක්.. ගෝල්ෆේස් විරෝධයට පහර දෙන්න සූදානමක්..?

April 16, 2022 at 9:20 am | lanka C news
‘Go home Gota’ කියමින් හමුදා කදවුරක විරෝධතා පුහුණුවක්.. ගෝල්ෆේස් විරෝධයට පහර දෙන්න සූදානමක්..?

ගාළු මුවදොර විරෝධතාකරුවන්ට පහර දීමේ සූදානමකින් කඩවත ප්‍රදේශයේ හමුදා කඳවුරක් තුල පුහුණුවීමක් සිදු කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

එහි ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා කියා සිටියේ අදාළ හමුදා කදවුර තුළ විරෝධතාවයේ පුහුණුවීම් සිදු කරන්නේ දැනට ගාලු මෝදර පිටියේ විරෝධතාකරුවන් විසින් හඬගා කියන සටන් පාඨ කියමින් බවයි.

මෙම පිරිස් පුහුණුවෙන් පසු ගාලු මුවදොර පිටියේ විරෝධතා කරුවන්ට පහර දීමේ සූදානමක් ඇතැයි සැක මතුවන බවද හෙතෙම පැවසීය.

මේ සම්බන්ධයෙන් වගකිවයුත්තන් ප්‍රකාශයක් සිදුකල යුතුය ඇති බවද ඔහු තවදුරටත් සඳහන් කළේ එම පක්ෂය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමිනි.

161,065 views

35 Comments to “‘Go home Gota’ කියමින් හමුදා කදවුරක විරෝධතා පුහුණුවක්.. ගෝල්ෆේස් විරෝධයට පහර දෙන්න සූදානමක්..?”

  1. R. Prema says:

    හමුදාපති තුමනි, ඔබ‍ට තිඑන ගරුත්වය ලෝක හොරෙකු වෙනුවෙන් නැතිකරගන්න එපා, මව්බිම බේරගන්න උදව් කරන්න, කඩේ යන්නේ නැතිව

  2. P.D Goonawardena says:

    මේවා බුද්ධි තොරතුරු…..වහා මූව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුය….

  3. Sanju says:

    Penama papers ugnda wata dollars genichcha kiyana aawa buddi thorathuru nemeida aawa gena hoyala a aya athadanguwata ganna oonnedda . Man hithanne eeta kalin oyage wasagama harida kiyala oyage ammagen ahala balanna please

    • P.D Goonawardena says:

      වාසගම හරි…අපේ තාත්ත ඔය පැත්ත ඇත ඇරල තියෙන්නේ….

    • ජුණ්ඩප්පුවා says:

      වහල් සිපයියෙක් වගේ…… වස්සෝ.. පැනමා පේපර්ස් කියලා විපක්ෂයෙ අට පාස් ඵකෙක් තප්පුලෑවට කෝ ඌ ඒක ඇත්ත කියා ඔප්පු කෙරුවද ? තෝ Delaru කොම්පැණියට නඩු දාපිය. ගොං මෝඩයා. පරාක්රම මහතා හා aDelaru කොම්පැණියෙ පැහැදිලි කිරීම් මේකේ තියනවා, කියවපිය එවුවා, මොලේ හේදිච්ච බූරුවා,…. තමංගේ බුද්ධිය විශ්වාස කරපිය, උඹේ මෞටෞකාපු උංගෙ වාසගං හොයන්නෙ නැතුව.

  4. මුු වගේ මෝඩ මූසලයෙක්. ඇයි යකෝ ඔය ගෝල් ෆේස් ඇච්චන්ට ගහන්න ඕන නම් හමුදාවට ඔය විදිහට පුහුණු වෙන්න ඕනද?? ජෙප්පන්ට පෙරෙට්ටන්ට ඕන නර බිල්ලක්.

  5. අමරබංදු says:

    ප්‍රති ත්‍රස්ථ පුහුණු ( ATT ) සටන් පාඨමාලා වල ඔවැනි දේවල් සම්බන්ධ පුහුණු තියෙනවා. ගෝල්ෆේස් එවන්න ඔහොම පුහුණු කරනවනම් ගණේමුල්ල – කඩවත පාර අයිනෙ පිට්ටනියට ගෙනල්ල ඔහොම සද්දෙන් කෑ ගහලා ඔව්ව කරනවද ? කෑම්ප් එකේ ඇතුලත තැනක කරනව මිසක.. ?

  6. lolla says:

    ඔය හමුදා තිරිසන් බල්ලෝ දෙමළ මිනිසුන්ට මොනවා කරන්න ඇත්ද අපේ සිංහල කොල්ලෝන්ට මෙහෙම කරනවානම්…… පඩි ගෙවනවනම් අම්මවත් මරයි

  7. රොනි says:

    ගොල්ෆෙස් කුඩු කරයන්ට ගහන්න විශේෂ පුහුණු මොනවටද ? රනසිංහ ප්‍රෙමදාස ගෙ කාලෙ වගෙ ඇස්ලොන් පයිප්‍පයක් පස්ස පැත්තෙන් ග්‍ර්ස්ගාල ඔබල ඉටමැද්දෙන් කටුකම්බි අරින්න ඔනෙ එතකොට දැනගන්න පුලුවන් ඔකෙ කෙරුමා කව්ද කියලා

  8. H.D. wimalasena says:

    ඔතන ඉන්න හුජ්ජ කොල්ලො, කෙල්ලො ටිකට ගහන්ඩ විශේෂ පුහුණුවක් මොකටද පරපුටුගාමියෝ,
    හැබෑවටම උඹේ මොලේ කචල්ද?

Main News