‘Go home Gota’ කියමින් හමුදා කදවුරක විරෝධතා පුහුණුවක්.. ගෝල්ෆේස් විරෝධයට පහර දෙන්න සූදානමක්..?

April 16, 2022 at 9:20 am | lanka C news
‘Go home Gota’ කියමින් හමුදා කදවුරක විරෝධතා පුහුණුවක්.. ගෝල්ෆේස් විරෝධයට පහර දෙන්න සූදානමක්..?

ගාළු මුවදොර විරෝධතාකරුවන්ට පහර දීමේ සූදානමකින් කඩවත ප්‍රදේශයේ හමුදා කඳවුරක් තුල පුහුණුවීමක් සිදු කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

එහි ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා කියා සිටියේ අදාළ හමුදා කදවුර තුළ විරෝධතාවයේ පුහුණුවීම් සිදු කරන්නේ දැනට ගාලු මෝදර පිටියේ විරෝධතාකරුවන් විසින් හඬගා කියන සටන් පාඨ කියමින් බවයි.

මෙම පිරිස් පුහුණුවෙන් පසු ගාලු මුවදොර පිටියේ විරෝධතා කරුවන්ට පහර දීමේ සූදානමක් ඇතැයි සැක මතුවන බවද හෙතෙම පැවසීය.

මේ සම්බන්ධයෙන් වගකිවයුත්තන් ප්‍රකාශයක් සිදුකල යුතුය ඇති බවද ඔහු තවදුරටත් සඳහන් කළේ එම පක්ෂය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමිනි.

161,391 views

35 Comments to “‘Go home Gota’ කියමින් හමුදා කදවුරක විරෝධතා පුහුණුවක්.. ගෝල්ෆේස් විරෝධයට පහර දෙන්න සූදානමක්..?”

  1. 3% ට බය බයියා. says:

    තුන් හෙළයේ සිංහ පැටව් ඕවාට බය නැහැ .උන්ගේ ජයග්‍රහණය නියතයි .

  2. ගැම්යා says:

    මේ පෙරුටුගාමි කියන කැරියෝ ටික මුලින්ම නැතිකරලා දාන්න ඕනැ.මුන් නිසා තමයි අපේ රටේ ලමයි පිටරට ඉගෙන් ගන්න යන්න උනේ.මුන්ට මැලේසියාව සිංගප්පූරුව ‍රටවල් වලින් සල්ලී ලැබේනවා අපේ රටේ විදේශ විශ්වවිද්‍යාලයයන් අරින්න දෙන්නේ නැතිව අහිංසක ගම්වල කොල්ලෝ පාරට බස්සවල කරන උද්ගොශ න වලට.කාලකන්නි බල්ලෝ මුන් හැමදාම මේ රට දියුනුවෙන්න දෙන්නේ නැහැ

  3. Roni says:

    මෙන්න මොලකරුවො පෙරටු ගාමින් , මුන් තමයි මේ පිටුපස සිටින්නේ . මුන්ට කොහෙන්ද බරියානි දෙන්න ආදාරකලෙ ,අරක්කු දෙන්න ආදාර්කලෙ කියලා වහාම සොයාගන්න .

    • BJP says:

      ඉන්දියාව ලංකාවේ තත්වය ගැන දැඩි අවදානයකින් ඉන්නේ.
      ඇගිල්ලේ තරමට ඉදිමියන් කියලා අදාල පාර්ශවයන්ට දැනටමත් දන්වලයි තියෙන්නේ.
      විදේශ සාම සාධක හමුදාවකට මැදිහත් වීමට අවකාශ ලබා නොදීමට සියල්ලන් වගබලා ගතයුතු ය.

  4. බලය තහවුරු කර ගැනීම උදෙසා උසිගැන්වීම් ඊට පුප උඩ දාගෙන යන අමනෝඥ යෝ. අරමුණු කෝ. ඊලග විකල්පය කුමක්ද? මේ කිසිත් නොදන්නා විපක්ෂයට ලැදි අමන රැල හා රට ආපස්සට යවන NGO ගොයියෝ.

  5. Sinhalaya says:

    Ammek appek nethi awajathaka jathyath jammayak agamak nethi jathidrohi paharayo mun dutu thena esuchi gasanu

  6. බිත්ති චිත්‍ර ඇදපු බයියා says:

    පාස්කු ලංවෙනකොට රාජපක්ෂලා ට ලේ පිපාසයෙන් ඉන්නෙ .

  7. වීරෝධාර හමුදා කොල්ලනේ කාලකන්නි ජේවීපී, පෙරටුගාමී මිනීමරුවන්ගෙන් ජාතිය බේරාගනිව්. අපිත් උඹලා එක්ක එනවා.

    • Alapaluwa says:

      පෙරටුගාමින් හෝ මෝකාහෝ වේවා මොවූ කියා තිබෙන දෙය ඇයි බොරුවක්ද? උඹට ඒ ගැන අවුල්ද? යකෝ කුහක නොවියන් ඒ අරගලය කරන්නේ අපි උඹලා සියලුදෙනාම වෙනුවෙන් නැතිව උන්ට රජවෙන්න නොවේ ඇයි උඹලා නොකා,නොබී ඉන්නා අයද? එසේත් නැතිනම් තෝපි මේ පෘතුවියේ ජිවත් වෙන එවුන් නොවේද? නිකම් කාලකන්ණි අමන අවජතකයෝ වෙන්න එපා තෝපිට ඔය කියන දෙය හරි කියන්න රටක් තිබෙන්න අවශ්‍යයි ප්‍රථමයෙන් අන්න ඒ වෙනුවෙන් සටන් කරපල්ලා ප්‍රථමයෙන්. Alapaluwa from **

      • ආලලාපාලුවගෙ මෞටෞකාපු පියාණෝ says:

        බොරු වපුරන්ට එපා යකෝ… තොපි ඔය රට වල අන්තිම අඩියෙ ඉන්න උං. තොපිට කොරන්ට පුලුවං පුයන්නක් නෑ. තොපි දවස පුරා ඔහේ සුද්දංට කඹුරණ උං බව කවුරුත් දනී. ඇමරිකානු සල්ලි වලට වහල් වෙලා රට පාවා දෙන්ට හදන කැණහිල්ලු. ටෙප්ලිට්ස් උංදා ඩොලර් මිලියන හැට බෙදුවෙ මුංට තමයි. අනේ ෂුකේ.

        • Alapaluwa says:

          උඹගේ අම්මාද කිවේ මේක මගෙන් අසන්න කියා ? එහෙනම් ඇත්ත

  8. Ms සිල්වා says:

    No other country will allow these type of trouble makers (ie. Peratu gami, jvp). These shall report to cid and take them to court. These guys destroys image of the country. Why the government is silent? If we continue to allow these chaps to talk like this there will be no peace in the country. These people infiltrate in the universities, schools, government institutions pvt entities and create unrest. Please investigate these chaps thoroughly and take legal action against them

  9. Sun says:

    Army Commander, you are not supposed to send the army to the unarmed demonstrators. If anything happen that is the end of your responsibility. You are responsible to protect the people of the country. You are not supposed to go to the unarmed people of the country. Do not be an Idi Amin.

  10. Alapaluwa says:

    කණගාටුයි කීමට අපිට ඔය විරෝධාවයට එන්නට බැරිවීම ගැන.නමුත් අපි නිරන්තරයෙන්ම ඔබලා සමග සිටින බව සඳහන් කිරීමටද කැමැත්තෙමු.ඒ මක්නිසාවත් නොව ඔබලාට යම් අකටයුත්තක් සිදුවීනම් එය ජාතියන්ත්‍රයේ සියලුම ප්‍රජාව දැනුවත්කොට ඒ සඳහා ගතයුතු සියලුම නීති මාර්ග කටයුතු නිසියාකාරව එහි නියැලී සිටින ඔවුනට විරුධව ක්‍රියාමාර්ග ගැනීමට මොහොතක්වත් පසුතැවෙන්න නැතිබවද කීමටත් කැමැත්තෙමු.තවද ඒ මතින් මුන්ට කිසිමදවසක රටින් පළාඇවිත් යහතින් මෙම රටවල ජිවත් වන්නටද කෙසේවත් ඉඩක් සල්ස්වන්නේද නැතිබවත් ඉතාමත් ආදරයෙන් කීමටද කැමැත්තෙමු. එය අපගේ යුතුකමක් හා සේවයක් සේ අපි ඉතා ඕනෑකමින් ඉටුකරන බැවින් බලා ඒ ගැන කිසිම සැකයක් භියක්,නොමැතිව ඔබලාගේ ඔය අරමුණ ඉෂ්ටකරගන්නා මේන් ඉතා ආදරයෙන් අපි ඉල්ලා සිටින්නෙමු!!! . Alapaluwa from **

Main News