GotaGohome සටන දෙකඩ කරන්න සේනාධිපති කෝටි 10ක් දීලා.. මෙහයෙවන්නේ රෝහිත..- යුරේනි
April 8, 2022 at 10:22 pm | lanka C news
ජනාධිපතිවරයා ගෙදර යැවීම සදහා වන අරගලය දෙකඩ කිරීම සඳහා නිශ්ශංක සේනාධිපති විසින් රුපියල් කෝටි දහයක් වෙන් කර ඇතැයි රංගන ශිල්පිනී යුරේනි නොෂිකා සඳහන් කරයි.
මෙම කටයුත්ත මෙහෙයවන්නේ රෝහිත රාජපක්ෂ හා ඉරාජ් වීරරත්න ඇතුළු පිරිසක් බවත් ඇය පවසයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව කියා සිටී.
එම සටහන මෙසේය.
ඕක බඩුවක් සේනාධිපතිට බලෙන් දෙන්න හදපු එකක්.
ඒක ඇත්ත.නැති ඩ්මාන්ඩ් එකක් ගන්න යන පජාත මෙලෝ රහක් නැති මල හෝන්තුවක්. අශුභ භාවනාවක් කරගන්න අන්න නියම ඇටකටු පංචස්කන්ධය..🤣🤣🤣🤗
නෑ ආයිබොවං. ඇරගෙන කිව්වත් වහගෙන කිව්වත් ඇත්ත ඇත්ත තමයි.
අපේ මෝඩයෝ රොත්ත කවුරුහරි කියන ඕන දෙයක් සාක්ෂි නැතුවම ඉහ මුදුනින් පිළිගන්න බව හෙලුවල්ලෙන් ඉන්න මේ ගෑනිත් දන්නවනේ! බය්යොයි ටොය්යෝයි ජෙප්පොයි LTTE එවුනුයි ඔක්කොම එක වල්ලේ පොල්.
ඔය අල්ලන් එක අත ගාන්න කීයක් ගන්නවද?
Achcharatama Amaruwak thiyenawanam a Sallie tika Deepanko Rata Hadanna
Comment වලින් පේනවා මේක පලකිරීමේ අරමුන.
admin konder pana nathi ekek ooke senadipathiyage ruupe danna thibbe heluwen..
මේකි අර පට්ට වේසා බඩුවනේ. අපේ සල්ලි වලට යන කලක්. තොපිට මේවා සහගහනවා මෙලොවදීම
තමුන්නැහැ පෘෂ්ඨ වංශිකයෙක්ද..එහෙනම් දානවකො තමුන්නැගෙ හෙලුවෙන් ඉන්න පිංතුරයක් බලාගන්නත් එක්ක..අර යුරේනිව මැලෙසියාව පැත්තටවත් ගිහිල්ලා දාන්න.
නිශ්ශංක.සවරින් බොන්ඩ් වලින් මිලියනය ගනං හමිබ කරලා රටට ධනය නැති වුණා
දැන් අපාට්මන්ට් හදනවා