GotaGohome සටන දෙකඩ කරන්න සේනාධිපති කෝටි 10ක් දීලා.. මෙහයෙවන්නේ රෝහිත..- යුරේනි

April 8, 2022 at 10:22 pm | lanka C news
GotaGohome සටන දෙකඩ කරන්න සේනාධිපති කෝටි 10ක් දීලා.. මෙහයෙවන්නේ රෝහිත..- යුරේනි

ජනාධිපතිවරයා ගෙදර යැවීම සදහා වන අරගලය දෙකඩ කිරීම සඳහා නිශ්ශංක සේනාධිපති විසින් රුපියල් කෝටි දහයක් වෙන් කර ඇතැයි රංගන ශිල්පිනී යුරේනි නොෂිකා සඳහන් කරයි.

මෙම කටයුත්ත මෙහෙයවන්නේ රෝහිත රාජපක්‍ෂ හා ඉරාජ් වීරරත්න ඇතුළු පිරිසක් බවත් ඇය පවසයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව කියා සිටී.

එම සටහන මෙසේය.

487,544 views

40 Comments to “GotaGohome සටන දෙකඩ කරන්න සේනාධිපති කෝටි 10ක් දීලා.. මෙහයෙවන්නේ රෝහිත..- යුරේනි”

  1. කැපුවත් පොහොට්ටුවට says:

    ඕක බඩුවක් සේනාධිපතිට බලෙන් දෙන්න හදපු එකක්.

    • මනෝජ් says:

      ඒක ඇත්ත.නැති ඩ්මාන්ඩ් එකක් ගන්න යන පජාත මෙලෝ රහක් නැති මල හෝන්තුවක්. අශුභ භාවනාවක් කරගන්න අන්න නියම ඇටකටු පංචස්කන්ධය..🤣🤣🤣🤗

  2. Janaka from Matara says:

    නෑ ආයිබොවං. ඇරගෙන කිව්වත් වහගෙන කිව්වත් ඇත්ත ඇත්ත තමයි.

  3. උටා says:

    අපේ මෝඩයෝ රොත්ත කවුරුහරි කියන ඕන දෙයක් සාක්ෂි නැතුවම ඉහ මුදුනින් පිළිගන්න බව හෙලුවල්ලෙන් ඉන්න මේ ගෑනිත් දන්නවනේ! බය්යොයි ටොය්යෝයි ජෙප්පොයි LTTE එවුනුයි ඔක්කොම එක වල්ලේ පොල්.

  4. RED BULL says:

    ඔය අල්ලන් එක අත ගාන්න කීයක් ගන්නවද​?

  5. Pradeep Chandraraj says:

    Achcharatama Amaruwak thiyenawanam a Sallie tika Deepanko Rata Hadanna

  6. ගොඩේ මනුස්සයා says:

    Comment වලින් පේනවා මේක පලකිරීමේ අරමුන.

  7. clement says:

    admin konder pana nathi ekek ooke senadipathiyage ruupe danna thibbe heluwen..

  8. Rata gana says:

    මේකි අර පට්ට වේසා බඩුවනේ. අපේ සල්ලි වලට යන කලක්. තොපිට මේවා සහගහනවා මෙලොවදීම

  9. කෙලෙහිගුන දන්නෙ නැති ජාතිය! says:

    තමුන්නැහැ පෘෂ්ඨ වංශිකයෙක්ද..එහෙනම් දානවකො තමුන්නැගෙ හෙලුවෙන් ඉන්න පිංතුරයක් බලාගන්නත් එක්ක..අර යුරේනිව මැලෙසියාව පැත්තටවත් ගිහිල්ලා දාන්න.

  10. Sathya says:

    නිශ්ශංක.සවරින් බොන්ඩ් වලින් මිලියනය ගනං හමිබ කරලා රටට ධනය නැති වුණා
    දැන් අපාට්මන්ට් හදනවා

Main News