GotaGohome සටන දෙකඩ කරන්න සේනාධිපති කෝටි 10ක් දීලා.. මෙහයෙවන්නේ රෝහිත..- යුරේනි
April 8, 2022 at 10:22 pm | lanka C news
ජනාධිපතිවරයා ගෙදර යැවීම සදහා වන අරගලය දෙකඩ කිරීම සඳහා නිශ්ශංක සේනාධිපති විසින් රුපියල් කෝටි දහයක් වෙන් කර ඇතැයි රංගන ශිල්පිනී යුරේනි නොෂිකා සඳහන් කරයි.
මෙම කටයුත්ත මෙහෙයවන්නේ රෝහිත රාජපක්ෂ හා ඉරාජ් වීරරත්න ඇතුළු පිරිසක් බවත් ඇය පවසයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව කියා සිටී.
එම සටහන මෙසේය.
ආන්ඩුවට ගහන්නත් කෝටි 85 ක් විදේශයකින් එවලා කියලා පුවතක් පහුගිය දවසක පත්තරේක පලවෙලා තිබුනා.
meke comments dekkama me rate anagathe gena dukai appa. Rajapaksha gu thamath rasai kiyana un innawane