GR කියන්නේ ගැසට් රිවස් කියන එකයි…

November 26, 2021 at 4:40 pm | lanka C news
GR කියන්නේ ගැසට් රිවස් කියන එකයි…

GR යනු ගෝඨාභය රාජපක්ෂ කියල හිතුවත් සැබැවින්ම එහි තේරුම ‘ගැසට් රිවස්’ කියන එක බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කරයි.

‘GR කිව්වම ගෝඨාභය රාජපක්ෂ කියා හිතුවේ තනි තීන්දු ගන්න එඩිතර අයෙක් කියලා. GR කියන්නේ ඇත්තටම ගැසට් රිවස් කියන එකයි. නැතිව ගෝඨාභය රාජපක්ෂ නෙවෙයි’ යයි ඔහු සදහන් කළේය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

12,144 views

11 Comments to “GR කියන්නේ ගැසට් රිවස් කියන එකයි…”

  1. Silva says:

    රිවස් කරලා හරි පාරට වාහනේ ගන්නේ නැතිව වැරදි පාරේ යනකම්ද බලාගෙන ඉන්නේ ? වැරදි නිවැරදි කරගෙන යන මිනිස්සු අතිශය සාර්ථකයි.

    • Suss says:

      විමලයට කෙල වෙන කොට මුන් මේ වගේ ඒවා හොය හොය දානවා

  2. ජරා කරැණා says:

    H R කියන්නේ හරීන් නිසා රීජෙක්ටි වීම විය හැක.

  3. හසිත says:

    ගෝටාභය කියන්නෙ එකාදිපතියෙක් ය කිසිම කෙනෙකුට සවන් නොදෙන දරදඩු චරිතයක්ය ආවොත් ලන්කාවෙ හමුදා පාලනයක් බිහි කරනවය තමුන්ට ඔනා විදියට රට කරනවය කියල කිව්වෙ සජබ,ජවිපෙ එජාපෙ උම්බලම නේද එහෙම ප්‍රචාරයකරල ජනපති දිවුරුම් දෙන දවසේ අර එන්ජීඕ චන්ද කොමසාරිසා ජනපතිතුමාට ප්‍රජාතාන්ත්‍රිකව රට කරගෙන යනලෙස පවා කියන්න තරම් භිතිකාවක් අතිකලා නේද ?දෙන් මොනවද කියන්නෙ ?අපිටත් ඔනා ගෝටා තොපේ කඩාකප්පල් වෙඩවලට හොන්දට සලකලා බොහොම දෙඩි පාලනයක් කරන එක තමයි නමුත් ඔහු ඉතාම හොද පාලකයෙක් .හොද වෙඩියි

  4. අපි ගොන්නු නොවේ...! says:

    ගොන් ජොක් කථ කියන්න එපා බං…2කෙ පංතියෙදී වෙගේ…වැදගත් විවෙචනයක් කරහං උඹලා කාලා අැඳලා ඉන්නෙ අපෙ බදු සල්ලි වලින්…

  5. Sanath Jayasinghe says:

    එතකොට H R කියන්නෙ හැමදාම රිවර්ස් කියන එකද??

  6. kure says:

    එතකොට හර්ෂණ රාජකරුණා නොහොත් (HR) කියන්නේ හරක් රාජයා කියන එක වෙන්නැති මයේ හිතේ!

  7. anee PALAYAN ban yanna... Wijesena says:

    anee rata GON joke NODAA indin ….
    THOPITA ooni balaya…
    jaathika aarakshawa,, AAGAMA darmaya newei…

Leave a Comment

Main News