GSP+ ගන්න ගණිකා වෘත්තිය නීතිගත කරන්න කැබිනට් යෝජනාවක්..
January 20, 2017 at 12:34 am | lanka C news
GSP+ සහනය ලබා ගැනීමට සපුරාලිය යුතු කාරණා සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවේ සමලිංගික සේවයන නීතිගත කිරීමේ යෝජනාවක් ඇතුලත් නොවූ බව ඇමති මහින්ද සමරසිංහ මහතා පවසයි.
නමුත් ඉදිරිපත් වූ යෝජනාවන්හි මෙරට ගණිකා වෘත්තිය නීතිගත කිරීමට වූ වෝජනාවක් තිබූ බවද කී ඇමතිවරයා එය සමලිංගිකත්වය නීතිගත කිරීමක් ලෙස අර්ථ ගැන්විය හැකි බවද කොළඹදී පැවති ශ්‍රිලනිප මාධ්‍ය හමුවේදී පැවසීය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් තවත් සොයා බැලීමට කමිටුවක් පත් කල බවද ඔහු සදහන් කලේය.
වීඩියෝව මෙතනින්