GSP+ ගන්න ගණිකා වෘත්තිය නීතිගත කරන්න කැබිනට් යෝජනාවක්..

January 20, 2017 at 12:34 am | lanka C news
GSP+ ගන්න ගණිකා වෘත්තිය නීතිගත කරන්න කැබිනට් යෝජනාවක්..

GSP+ සහනය ලබා ගැනීමට සපුරාලිය යුතු කාරණා සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවේ සමලිංගික සේවයන නීතිගත කිරීමේ යෝජනාවක් ඇතුලත් නොවූ බව ඇමති මහින්ද සමරසිංහ මහතා පවසයි.

නමුත් ඉදිරිපත් වූ යෝජනාවන්හි මෙරට ගණිකා වෘත්තිය නීතිගත කිරීමට වූ වෝජනාවක් තිබූ බවද කී ඇමතිවරයා එය සමලිංගිකත්වය නීතිගත කිරීමක් ලෙස අර්ථ ගැන්විය හැකි බවද කොළඹදී පැවති ශ‍්‍රිලනිප මාධ්‍ය හමුවේදී පැවසීය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් තවත් සොයා බැලීමට කමිටුවක් පත් කල බවද ඔහු සදහන් කලේය.

වීඩියෝව මෙතනින්

16 views

11 Comments to “GSP+ ගන්න ගණිකා වෘත්තිය නීතිගත කරන්න කැබිනට් යෝජනාවක්..”

  1. anjanam devi says:

    ගණිකාවන් සොයා බැලීමට කමිටුවක් Motada lokko? ennako mehe. Mona wargayenda Man the FMan da? dennam
    Diyawannawatama….

    • Amda says:

      රැකියා දසලක්ශයේ වෑඩපිලිවෙල ඇරඹුනා පමනයි……………….

      උගත් හෝ නූගත් තරුන දුවට පුතාට රැකියාවක් නැද්ද?
      එන්න, යහපාලන රජයෙන් රැකියා අවස්ථා.
      දවල් වරුවේ ගෙදර සිටින බිරිඳට ස්වයන් රැකියාවක්….
      කරන රැකියාව අතරතුර කරන්න තවත් රැකියාවක්…..
      විශ්‍රාමික සුවයෙන් ඉන්න ඔබටත් අවස්ථාවක්…….
      නන්ගිලා, අක්කලා, අම්මලා, නැන්දලා, ආච්චිලටත් ආදායම.
      ඕනෙ නම් කුඩා දරුවන්ටත්.
      එන්න ඔබේ ආදායම දෙගුන තෙගුන කරගන්න.

      යහපාලන රජයෙන් පමනයි මේ අවස්ථාව.

  2. lalkantha says:

    මේ හලෝ කොලේ යට ගහලා ගේම ගැහුවා කලේ ඉවර ඉ,තොපි අපිට තණකොළ කවන්න ලෑස්ති උනාට තොපිම ඒවා කාල හොරෙන් පුන්නක්කු බොන බව විතරක් මතෙකේ තියා ගනින්

    • CAT says:

      GSP+ ගන්න ගණිකා වෘත්තිය නීතිගත කරනවාට වඩා නරකද කැබිනට් මණ්ඩලයේ පුද්ගලයින් සියලු දෙනාම ඉල්ලා අස්වුනොත්
      මේ කාලකන්නි අපේ රට විනාශයට ගෙනි යනවා අතීසාරෙට අමුඩෙ ගැහුවා වාගේ.
      යහපාලන උගුල් වලට නොරැවටෙන්න ..

  3. Critic says:

    MR sent this fellow as a SL representative to the UN,and now he talks against his former leader and now he’s become a bootleaker of Whites! These’re MR’s mistakes!

  4. Boo says:

    ආ…හා… ආණ්ඩුවේ මන්ත්රීලගේ බිරින්දලට නිත්‍යානුකුල රැකියා හොයල දෙන්න වගේ !

  5. shani says:

    ඔච්චරයි රටට අඩු.සදාචාරමත් යෝජනාවක් මේ පාර්ලිමේන්තු රැලට මතක් වෙන්නෙම නැහැනෙ.

  6. රාහුල කොලුවා says:

    ඔය වගේ යෝඡනාවක් මහින්දගේ කාලේ කැබිනට්ටුවට ආව නං ඔය දැන් වැහිලා තියෙන අස්ගිරියෙයි මල්වත්තෙයි කටවල් ඇරෙන හැටි බලන්න තිබ්බා…

Main News