GSP+ දෙන්න නම් කොන්දේසි 11 ඉටු කිරීම අනිවාර්යයි..- යුරෝපා සංගමය දන්වයි..
February 11, 2017 at 5:30 pm | lanka C news
ජී.එස්.පී සහනය ලබාදීමට නම් ඒ වෙනුවෙන් එකග වූ මූලික කොන්දේසි 11 හෝ ඉදිරි අපේ‍්‍රල් 26 දිනට පෙර ඉටු නොකරන්නේ නම් එකී සහනය ශ්‍රී ලංකාවට ලබාගැනීමට නොහැකිවනු ඇති බවට යුරෝපා සංගමය අනතුරු අගවා ඇත.
මෙම සහනය ලබා ගැනීමට සදහා ලාභ නොලබන ආයතන විකිණීම අධිකරණයේ ස්වාධීනත්වය රැකීම මානව හිමිකම් ආරක්ෂා කිරීම ආදී මූලික කොන්දේසි 11ක් රජයට ඉදිරිපත් කර ඇත.
ප්‍රංශයේ මැතිවණය අපේ‍්‍රල් 21 වැනිදා පැවැ්තවෙන නිසා මෙම කොන්දේසි වහා ක්‍රියාත්මක නොකළහොත් සහනය අහිමිවීමට ඉඩ ඇතැයිද යුරෝපා සංගමය දන්වා ඇති බව වාර්තා වෙයි.