චීනය-ඉන්දියාව බැලන්ස් කරන හැටි මම දන්නවා.. මට වැදගත් වන්නේ ලංකාවයි.. මං එදා මහින්දමයි.. වෙනස් වෙලා නෑ..- ඉන්දීය නාලිකා මහින්ද සමග කල සම්පූර්ණ සාකච්චා මෙන්න…

September 12, 2018 at 10:47 pm | lanka C news
චීනය-ඉන්දියාව බැලන්ස් කරන හැටි මම දන්නවා.. මට වැදගත් වන්නේ ලංකාවයි.. මං එදා මහින්දමයි.. වෙනස් වෙලා නෑ..- ඉන්දීය නාලිකා මහින්ද සමග කල සම්පූර්ණ සාකච්චා මෙන්න…

තෙදින ඉන්දීය සංචාරයක යෙදෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එරටදී මාධ්‍ය නාලිකාවන් කිහිපයක් සමගම සාම්මුඛ සාකච්චා පවත්වා ඇත.

ඉන්දියාව පමණක් නොව බටහිර රටවල්ද අදා සිතා සිටියේ යුද්දය ජය ගැනීමට ශ‍්‍රී ලංකාවට හැකියාවක් නැති බව යයි රාජපක්‍ෂ මහතා එහිදී පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් යුද්දය ජය ගැනීමට හැකි යයි තමන් දැඩි විශ්වාසයකින් සිටි බවත් තමන් යුද්දය ආරම්භයේ සිටම හොදින් අධ්‍යනය කර තිබූ බවත් ඔහු සදහන් කලේය.

තමන් නැවත බලයට පැමිණියහොත් ඉන්දියාව සහ චීනය මනාව තුලනය කරන බවත් තමන් වැඩිපුරම සැලකිලිමත් වන්නේ ශ්‍රී ලංකාව පිළිබඳව නිසා මෙම බලගතුන් තුලනය කිරීම වඩා වැදගත් බවත් රාජපක්ෂ මහතා කියා සිටියේය.

පසුගිය මැතිවරණයේ දී ඔවුන් යම් පාඩමක් ඉගෙන ගත්තා යැයි තමන් සිතන බවත් එනිසා එළැඹෙන මැතිවරණයේදී ඉන්දියාව මැදිහත් වේ යැයි තමන් නොසිතන බවත් රාජපක්ෂ මහතා පැවැසී ය.

යහපාලනය යනු ශ්‍රී ලංකාවේ මැතිවරණ කාලයට පමණක් කියූ වචනයක් බව දැන් යහපාලනයක් නැති බවත් අගමැති හා ජනාධිපති දෙදෙනා දෙපසට අදිමින් සිටින බවත් රාජපක්ෂ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

40,546 Viewers

23 Comments to “චීනය-ඉන්දියාව බැලන්ස් කරන හැටි මම දන්නවා.. මට වැදගත් වන්නේ ලංකාවයි.. මං එදා මහින්දමයි.. වෙනස් වෙලා නෑ..- ඉන්දීය නාලිකා මහින්ද සමග කල සම්පූර්ණ සාකච්චා මෙන්න…”

  1. anura says:

    well done sir chiran jayathu obathumata

    • sayumi says:

      ජය වේවා!!! ඔබතුමාට තෙරුවන් සරණයි !!!

      • Kamal says:

        මෝදි ලංකාවට එනකොට කලු කොඩි දාන්න කියාපු හාදයා කෝ?

      • Asaranaya says:

        මහින්ද මැතිඳුනි ඔබ දකින කොට ඔබගේ තේජස! මොනවට දකීද !!පඹයා හරියට බස් කොන්දෝ 4ට 6ට නවපු දෙකේ කොලේ වගෙ,
        අපේ මැතිඳුට ජයෙන් ජය ලැබෙවා!!!

    • Wijebahu says:

      ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ කිව්වලු. This bugger and his henchman cant tolerate india and china at home but outside the country they are best buddys. Dual tongue lizards.

      • Dev says:

        UNP pawa dennata ape jathika weeraya gana kiyanakotath ewasanna baa

      • Saman says:

        ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ thamusege nayake napunsakayata. mahinda newei. indiyawa cheenaya ekinekata wiruddai.a gena mahinda monawa karantada?

  2. Sunil aththanayake says:

    Patta hora detuwek aayema balaya aragen uooge pawule horu raja karawanna hadanne,
    basilaa wilpaththuwa siripadhe dunna muslim ewunta ,
    Ata paas Naamal govers coperation daagena badu gaha gaha ape salli kolla kewaa,
    shiranthige aiiya Airlanka ekaa kewaaa ayema enne ithuru tikath kannada….?

    • Dhathusena says:

      මේ අවුරුදු 3 යි මාස 8ක් උඹ ලංකාවෙද මචං හිටියෙ😂😂😂😂😂

    • ප්‍රබුද්ධයා says:

      සතියකට විතර කන්න සිරිකොතින් සල්ලි හම්බෙලා වගේ මහත්මයට.
      නාමල්ගේ ගවර්ස් වල “අපේ සල්ලි” මතක් වුනාට මහත්මයට මහබැංකුවේ සල්ලි මතක් වුනේ නෑනේ?
      දෙපැත්තේම ඉන්නේ හොරු තමයි.ඉස්සල්ලා අය වැඩ කරලා හොරා කෑවා.ඒත් මෙයාලා වැඩක් කරන්නේ නෑ.හොරක්ම ඉස්සල්ලා අයටත් වඩා හොදින් කරනවා.
      “කඩේ ගියාට කම් නැත.ඒත් නිරුතින් කඩේ නොයන්න.”

    • Asaranaya says:

      පින්තූරය දකිනකොටත් රාජ තේජස, සිත පිරෙනවා , පඹය යනකොට කොහෝමද තුක් විතරක් !, මහින්ද මහාතාණෙනි ඔබ රජෙකි!

    • රටවැසියා says:

      මෝඩ සුනිල්. බලපන් බයට මුත්‍රා ගිහින් ද කියල.

    • don katugampala says:

      mahinda yudde natharakarala dunna nisa ohe vage ponnayek ithuruunata mahidata pin deepa, ohege monavada horakam kale, lin medi talk noda inna eka vedagath,

    • Saman says:

      obathuma kiyana de sampurnayen weradi. mahinda horek nowei. namal UK uni ekaka igenagath lawyer kenek. me aya thama ape rata kapu obage ponna nayakayin gen apawa beraganne inne. eesiyawa obe sareera saukyayatah honda ne methi thumani.

    • darshana says:

      ජෙප්පො, තොපිට බයද මේ ජඩපාලන ආණ්ඩුව පෙරලුනොත් තොපිට තියෙන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය ඇතුලු අනිකුත් සියලූම වරප්‍රසාද නැතිවෙයි කියල?

    • Ruwan says:

      Sunil voyage jaathake weradda oaka. Oaks voyage demawpiyange weradda nemei.voyage seeyage weradda.

  3. Gayan says:

    Eda mahindama Nam ithin Muslim minissunta abasaranai.. onna mahinda enawa ubalawa iwarayak karanna..

    Ublawa nathi karala me rata cheena kolaniyak karanna

  4. sinhalaya says:

    Sunil aththanayake ; අනේ බල්ලෝ , තොගේ ජාතගේ ගැන ජාන පරීක්ෂාවක් කරගන්. තොගේ අම්මගෙන් අහපන් තෝව කානුවකට දෙම්මේ නැත්තේ මොකද කියල ඉපදුන ගමන්

  5. පොඩි එකා says:

    ඔයා විතරක් නෙවෙයි මහත්තයෝ.. .රාඡිතත් දන්නවා… මත්තල ඉන්දියාවට… හම්බන්තොට චීනෙට… තවත් රටක් අපිත් එක්ක වලියට ආවොත් එයාලට දලදා මාලිගය සීගිරිය…. අන්න බැලන්ස්… මහින්ද මහත්තයගේ බැලන්ස් එකයි.. රාඡිතගේ බැලන්ස් එකයි..ඉස්සරහ තියලා යූ.ඇන්.පී කාරයෙක්ගෙන් ඇහුවොත් කොයි බැලැන්ස් එකද හොඳ කියලා.. රාඡිතගේ බැලන්ස් එක හොඳයි කියලා ෂුවර් එකටම කියනවා… එහෙම තමයි එයාලගේ හැටි…

  6. මෙවුන් විකුණපු වරාය එහෙම මහින්ද මහත්තව ආවම ගත්තොත් සුපිරි…

  7. sunil attanayaka says:

    Mata thopi ada bannata heta therei…Moda gobba vahallu.yako hama ekaama hama pakshema inne ada kaale patta joru….Thawa kade palayalla thopita ohoma welaa madi….hingaa kaapalla pare..eka nambuyi oya horunta kade yanvata wada……

Main News