Hilton Residencies සේවකයන් කොරෝනා ආසාදිතයි.. දිගටම විවෘතයි..

May 6, 2021 at 7:11 pm | lanka C news
Hilton Residencies සේවකයන් කොරෝනා ආසාදිතයි.. දිගටම විවෘතයි..

කොළඹ පිහිටි Hilton Residencies සේවකයන් කිහිප දෙනෙකු කොරෝනා වෛරසය ආසාදිතයන් යැයි තහවුරු වී ඇත.

ආසාදිත සේවකයන් නිරෝධායනයට ලක්කර ඇති අතර ඇති අතර සෙසු සේවකයන් සඳහා මේ වන තෙක් කොරෝනා පරීක්ෂණ කිසිවක් සිදු කර නැති බවද වාර්තා වෙයි.

මෙම තත්ත්වය යටතේදීද එම හෝටලයේ පිහිනුම් තටාක, අවන්හල්, මත්පැන් අලෙවි සැල් විවෘත කර ව්‍යාපාර කරමින් ඇති සදහන්ය.

25,166 views

2 Comments to “Hilton Residencies සේවකයන් කොරෝනා ආසාදිතයි.. දිගටම විවෘතයි..”

  1. වයි දිස් කොලවෙරි says:

    කිසි දේකට බය වෙන්න එපා. වහාම ලගම තියෙන රජයේ රෝහලට යම්න. ඒවයේ තියෙන්නෙ සායනික පරීක්ශණ කරල සමත් වූ බෙහෙත්. බිවුව ගමන් කොවිඩ් හොද වෙනවා.

    • John the baptice says:

      ඉන්දියාවෙන් එන පුද්ගලයින් වැඩියෙන්ම නවාතැන් ගන්නේ Hilton හෝටලේ ..එහි දකුණු ඉන්දියාවේ බිස්නස් කාරයෝ පිරිලා …COVID 19 අපේ රටේ පැතිරීම පුදුමයක්ද ?

Main News