HNB කොරෝනා ආසාදිතයෙක්.. වසා දමයි..

October 15, 2020 at 2:10 pm | lanka C news
HNB කොරෝනා ආසාදිතයෙක්.. වසා දමයි..

හැටන් නැෂනල් බැංකුවේ කොළඹ ටි.බී. ජයා මාවාත පිහිටි ශාඛාවේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

දැනට ඒ ශාඛාව වසා දමා ඇති අතර සෙසු සේවකයන් සඳහා කොරෝනා පරීක්ෂණ සිදුකරන බව බැංකුව නිවේදනය කරයි.

සෞඛ්‍ය බලධාරීන් ගේ උපදෙස් මත ඉදිරි කටයුතු සිදු කරන බවද නිවේදනයේ සඳහන් වෙයි.

47,593 views

One Comment to “HNB කොරෝනා ආසාදිතයෙක්.. වසා දමයි..”

  1. Darshana abayakoon says:

    HNB එකෙන් හම්බුනාට නම් කමක් නෑ. සමාජෙන් හම්බෙන් නැති එක නම් ලොකු දෙයක්. මේකෙ ගෞරවය මුලින්ම යන්න ඔනේ ස ට.

Main News