මහජන බැංකුව ගින්නකින් දැවේ..
October 1, 2017 at 4:40 pm | lanka C news
බලපිටියේ පිහිටි මහජන බැංකු ශාඛාව අද පෙරවරුවේ ගිනි ගැනීමකට ලක්ව ඇති බව වාර්තා වෙයි.
විදුලි කන්දුවක් නිසා මෙම ගිනි ගැනීම ඇතිව තිබෙන බව පොලීසිය සදහන් කරයි.
ගිනි නිවන අංශ මැදිහත් වී ගින්න මේ වන විට නිමා දමා ඇත.
ගින්න හේතුවෙන් බැංකුවට වූ අලාභය මෙතෙක් තක්සේරු කර නැත.
The curse of the Yahapalanaya has now befallen on banks as well.
What a curse the country is faced with these idiots.
එක කොනකින් ගිනි ගන්නකොට අනෙක් කොනෙන් ආණ්ඩුවට අවාසි වන නඩු ෆයිල් ටිකක් අතුරුදහන් වෙලා ඇති, ඔය ගිනි නිකම්ම ඇතිවෙන්නේ නැහැ. විදුලි කාන්දු කතාව ක්රෝටන් සමඟ පුනක්කු බුදින ලක්ෂ 62 සඳහා හදපු එකක් විතරයි.