Huawei Google තහනම ඉවතට.. ට‍්‍රම්ප් සහතික කරයි..

July 3, 2019 at 1:20 pm | lanka C news
Huawei Google තහනම ඉවතට.. ට‍්‍රම්ප් සහතික කරයි..

ලෝකයේ දැවැන්තම දුරකතන නිෂ්පාදන සමාගමක් වන චීනයේ Huawei පනවන ලද ඇමරිකානු තාක්ෂණික තහනම ඉවත් කිරීමට කටයුතු කරන පනඇමෙරිකා ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් පවසයි.

ජපානයේදී පැවති G20 සමුළුවේදී චීන ජනාධිපතිවරයා සමග සිදු කරන ලද සාකච්ඡාවකින් පසු ඔහු මේ බව පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීනයේ Huawei සමාගම ලෝකයේ විශාලතම සන්නිවේදන උපකරණ නිෂ්පාදකයා වන අතර පසුගිය මැයි මස ඇමරිකාව විසින් පනවන ලද තහනම ඒ අනුව ඉක්මනින්ම ඉවත් වනු ඇත.

ජංගම දුරකතන වෙලදපල අතින් සැම්මුන්ග් සමාගමට පසු වැඩිම අලෙවියක් ඇත්තේ හුවාවේ සමාගමේය.

ශ‍්‍රී ලංකාව තුල වැඩියෙන්ම අලෙවි වන්නේද භාවිත කරන්නේද හුවාවේ ජංගම දුරකතනයයි.

32,982 Viewers

One Comment to “Huawei Google තහනම ඉවතට.. ට‍්‍රම්ප් සහතික කරයි..”

  1. N.Wimaladasa says:

    USA has to realize that ongoing technology and Industrial revolution is different form past two centuries.Is we have reached ITC and Internet of fast tack in process by People’s Republic of China The China has become world largest consumer closed 1400 millions of People market than USA has 370 millions of People.
    World division of labour has shifted Global Value Chain there for Globel Supply Chain has shited to Mainland of China.

Main News