ICBT සරසවියේ සිසුවෙකුට කොරෝනා..

October 8, 2020 at 1:50 pm | lanka C news
ICBT සරසවියේ සිසුවෙකුට කොරෝනා..

ICBT පුද්ගලික විශ්ව විද්‍යාලයේ සිසුවකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

විශ්වවිද්‍යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එම සිසුවා දැනට ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

ඔක්තෝබර් 04 වැනිදා ඔහු කොළඹ පිහිටි විශ්වවිද්‍යාලයට පැමිණ ඇති බවත් එදින හෝ ඊට පසුව එහි පැමිණි පිරිස් ඇත්නම් සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙසද විශ්වවිද්‍යාලය ඉල්ලා සිටී.

48,093 views