ICC විසින් මාලිංගට 20%ක් දඩ ගහයි..
January 4, 2019 at 8:02 am | lanka C news
ඊයේ දිනයේ නවසීලන්තය සමග පැවති තරගයේදී පන්දුවාර නියමිත ප්රමාණය නියමිත කාලයේදී නොයැවූයේ යයි ශ්රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංගට තරග ගාස්තුවෙන් 20%ක දඩයක් පනවා ඇත.
අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය නිවේදනය කර ඇත්තේ කණ්ඩායමේ සෙසු ක්රිඩකයන්ටද තරග ගාස්තුවෙන් 10%ක දඩයක් පනවන බවයි.
ඊයේ පැවති තරගයෙන් ශ්රී ලංකාව ලකුණු 45කින් පරාජය විය.
තරගයේ මුලින් පන්දුවට පහර දුන් නවසීලන්තය සිය පන්දු වාර 50 අවසානයේ කඩුළු 07කට ලකුණු 371ක් ලබා ගත්තේය.
පිලිතුරු ලෙස ශ්රී ලංකාව පන්දුවාර 49ක් අවසානයේ සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 326ක් පමණි.
සුද්දගේ බලු නිතිය අපිට පමණයි