ICIJ හෙලිදරවුවේ ශ‍්‍රී ලංකිකයන් 93ක්.. ලයිස්තුව මෙන්න..

October 7, 2021 at 9:20 am | lanka C news
ICIJ හෙලිදරවුවේ ශ‍්‍රී ලංකිකයන් 93ක්.. ලයිස්තුව මෙන්න..

විමර්ශනාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලන විසින් හෙළිදරව් කරන ලද පුද්ගලයන් අතර ශ්‍රී ලාංකිකයන් 93 දෙනෙකුගේ නම් සටහන් වෙයි.

අවස්ථා කිහිපයක දී පැනමා පත්‍රිකා, ඔෆ්හෝස් පත‍්‍රිකා, බහමාස් පත්‍රිකා සහ පැරඩයිස් පත්‍රිකා වල එම නාම ලේඛන සදහන්ය.

සම්පූර්ණ ලයිස්තුව මෙතනින්..

198,252 views

19 Comments to “ICIJ හෙලිදරවුවේ ශ‍්‍රී ලංකිකයන් 93ක්.. ලයිස්තුව මෙන්න..”

  1. සම්පත් says:

    කෝ ඕකේ ඇමරිකාවේ ඉන්න ධනවත්ම සෙට් එකේ නම් ටික? සොරොස්ගේ නම, රොත්චයිලඩ් ෆැමිලි සෙට් එකේ නම් ටික කෝ? මට හිතෙන්නේ මේක එලියට දාපු සෙට් එකට ඕන කරලා තියෙන්නේ යුරෝපේ සහා, ඇමරිකාවේ අපේ සල්ලි ටික රදවලා තියාගන්නයි. උන්ට ඕන නෑ අපි පැනමා වගේ රටවල සල්ලි හංගනවට.

Main News