ICU ඇදන් සියල්ල පිරි යයි..

August 22, 2021 at 3:00 pm | lanka C news
ICU ඇදන් සියල්ල පිරි යයි..

කොරෝනා ආසාදිතයන් සඳහා රට පුරා සියලු රෝහල්වල වෙන්කර තිබූ දැඩි සත්කාර ඒකක ඇඳන් සියල්ල මේ වන විට පිරී ගොස් ඇතැයි වාර්තා වෙයි.

මෙරට සියළු රෝහල්වල දැඩි සත්කාර ඒකක 186 ක් කොරෝනා ආසාදිතයන් සදහා වෙන් කර තිබින.

මෙම තත්ත්වය මත වෙනත් රෝගාබාධ වලට ලක් වූවන් සදහා වෙන්කර ඇති දැඩි සත්කාර ඒකක ඇඳන් 85න් කොටසක්ද කොරෝනා ආසාදිතයන්ට වෙන් කිරීමට සිදුව ඇත.

28,880 views

9 Comments to “ICU ඇදන් සියල්ල පිරි යයි..”

  1. Ravana parapura says:

    නුතන බටහිර වෙදකමේ හාස්කම්.

  2. Ravana parapura says:

    කොරෝනාවට වැඩිදියුණු කල ප්‍රතිශක්තීකරණ වර්ධක පානය. (කසාය)

    යකිනාරං කොල
    මදුරුතලා
    පාවට්ටා කොල
    බෙලි දළු
    වල් බිංකොඹ (කිරාත)
    අමු ඉඟුරු
    සුදු ලූණු
    වෙනිවැල්ගැට
    කොත්තමල්ලි (කබලේ බැද ගන්න)
    10. කුරුඳු පොතු
    11. කරාබුනැටි
    12. ගම්මිරිස්
    13. එළපිටවක්කා
    14. අරත්ත අල
    15. මුද්දරස්පලම්
    16.සූදුරු

    මේවා සම සමව ගෙන වංගෙඩියේ මදක් කොටා, මුට්ටියක දමා තම්බා උදේට අඬුකෝප්පයක් සහ සවසට අඬුකෝප්පයක් බැගින් කෑමට පෙර දින 6ක් බොන්න.
    (එක් අයෙකුට එක් වේලක් සඳහා සෑම ද්‍රව්‍යයකින්ම ග්‍රෑම් 10 බැගින් ගන්න)

    වයස අවු: 1 1/2 – 5 අඬු කෝප්ප 1/4 බැගින් උදේ සවස.
    වයස අවු: 6 – 15 අඬු කෝප්ප 1/2 බැගින් උදේ සවස.

    • මනස්ගාත 😁😁😁 says:

      රාවණ යනු ඉන්දියානු සාහිත්‍යය කෘතියක චරිතයකි..

    • ඔරිජිනල් සිංහල වෙදෙක් says:

      ” සම සමව ගෙන ” ??? මේකෙන්ම ඔප්පුවෙනවා මේ වට්ටෝරුව ලියාපු එකා මෙලෝ හසරක් නොදන්නා බව. මිනිස්සු අමාරුවෙ දාන්න එපා මිනිහො. ඉඟුරු කොත්තමල්ලි වෙනිවැල් වගේ නෙවෙයි මේකේ තියෙන ඇතැම් වර්ග ඖෂධයක් හදද්දි යෙදිය යුතු ප්‍රමාණයන් තියෙනවා. කෝකටත් තෙල වගේ ක්‍රමයකින් කොරෝනා සුවකරන්න බැහැ.

  3. ජිම් පුතානෝ says:

    ඇයි ඇදන් යට ඉඩ තියෙන්නේ .

  4. sana says:

    Where is Wimale? Patriotic big noise went out when 150 died with the church bomb blast. Now more than 150 are dying daily basis.

  5. Rohana says:

    ගෙදර ඉන්න ලෙඩාට අවශ්‍ය පෝශ්‍යදායී ආහාර වේලක් ඖෂධ ටිකක් පහසුවෙන් ගන්න තිබුනා නම් රෝහලට නොයා ඉන්න හිතේවි.

  6. Silva says:

    පසුගිය දවස්වල ජේවීපී කාරයෝ , විපක්ෂයේ එවුන් , ගොවියන් ගුරුවරුන් විදුහල්පතිවරුන් ගොනාට අන්දවලා රටපුරා උද්ඝෝෂණ පෙලපාලි ගිහිල්ලා මුලු රටටම කොවිඩ් පැතිරෙව්වා . මේ ඒ ප්‍රතිපල .

Main News