IDH කොරෝනා රෝගීන් තිදෙනෙකුට අසාධ්‍යයි..

March 26, 2020 at 3:00 pm | lanka C news
IDH කොරෝනා රෝගීන් තිදෙනෙකුට අසාධ්‍යයි..

කොරෝනා වෛරසය ආසාදනය වී කොළඹ ජාතික උණ රෝහලේ ප‍්‍රතිතාර ගන්නා පුද්ගලයන් තිදෙනෙකුගේ තත්වය තරමක් අසාධ්‍ය බව එම රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.

සෙසු රෝගීන් සාමාන්‍ය තත්වයන් යටතේ ප්‍රතිකාර ලබන බවද ඔහු පැවසීය.

කොරෝනා වෛරසය ආසාදන වූ පුද්ගලයන් නිවෙස් කරා යවන්නේ සම්පූර්ණයෙන්ම රෝගය සුව වී ඇති බව තහවුරු කිරීමෙන් පසු බවත් ඔහු සදහන් කලේය.

එනිසා එවන් පුද්ගලයන් ගැන අනිසි බියක් ඇති කර ගත යුතු නැති බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

58,408 Viewers

8 Comments to “IDH කොරෝනා රෝගීන් තිදෙනෙකුට අසාධ්‍යයි..”

  1. kawinda says:

    athigaru janaadhipathi thuman saha corona mardanayata sambanda siyaluma denaa pirisidu hithin karana watinaa katayuththak nisaa siyalu rogin ikmanin suwapath wenawa… saththai.. sahathikai. semata theruwan saranai..

  2. lakshitha says:

    Let’s try Avigan. Please!

  3. 🙏🙏🙏🙏🙏👀👀 says:

    පිය වුනොත් ඇස් දෙක. ආයෙත් ඇරෙන වද
    සිනහව මුහුනේ කාගෙත් ආයේ රැඟෙන වද
    නීතියට ගරුව සැම සමඟිව මෙය පරදන වද
    ගෙදරටම වෙලා අපි සැවම බේරා ගන්න වද

  4. lakshitha says:

    Lankawe siyaluma corona rogin sampurnenma suwapath wewa!

  5. Ferna says:

    Ikkmanata suwapath wewa…!
    Koo ara chanda kaleta ena set eka ekekwath be penna un baye hangila… brave government and health care staff + army, navy, airfoce, police etc..etc.. taking care the situation. Do not use use valuable vote for those cowdy politicians… banana suje..simenthi sajith..takaran Ravi..aahh Ara jeppo and laps kumara..in hangila.

  6. Rata Wenuwen says:

    ඔබ සැම සුවපත්වෙත්වා නිරොගිවෙත්වා

  7. Saradiel says:

    ඉක්මන් සුවය පතමු

  8. c.c says:

    apa semga ekaayana prarthanawa oba siyaludena suwapath wanu dakeemaya. theruwan saranayi !!!.

Leave a Comment

Main News