IDH කොරෝනා රෝගීන් දෙදෙනෙකුට අසාධ්‍යයි.. දැඩි සත්කාර ඒකකයට..

March 22, 2020 at 9:20 am | lanka C news
IDH කොරෝනා රෝගීන් දෙදෙනෙකුට අසාධ්‍යයි.. දැඩි සත්කාර ඒකකයට..

කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිත රෝගීන් දෙදෙනකු දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ඇත.

ඔවුන් එහි ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

මේ වන විට මෙරට තුල කොරෝනා ආසාදිතයන් 77ක් වාර්තා වෙයි.

303 views

19 Comments to “IDH කොරෝනා රෝගීන් දෙදෙනෙකුට අසාධ්‍යයි.. දැඩි සත්කාර ඒකකයට..”

  1. Viewer0001 says:

    ඉක්මනින සුවපත් වේවා!
    ලක්දෙරණින් කිසිදු කොරෝනා මරණයක් වාර්තා නොවේවා!…

    • SuMa says:

      මගේ පැතුමද එයයි.!
      තෙරුවන් සරණින් ඉක්මනින් ම සුවය ලැබේවා!

  2. කිරිමෙල් says:

    නත්‍ථි මෙ සරණං අඤ්ඤං බුද්ධො මෙ සරණං වරං
    නත්‍ථි මෙ සරණං අඤ්ඤං ධම්මො මෙ සරණං වරං
    නත්‍ථි මෙ සරණං අඤ්ඤං සංඝො මෙ සරණං වරං
    එතෙන සච්ච වජ්ජෙන සබ්බ රොගා විනස්සු තෙ

  3. Saradiel says:

    බුදු සරණයි ඉක්මන් සුවය පතමු

  4. gamarala says:

    සිරිමහබෝදින් වහන්සේගේ පිහිටෙන් මෙම වසංගතය අපේ රටින් තුරුවේවා

  5. හේනේ මාමා says:

    තෙරුවන් සතු අනන්ත ගුණ බලයෙන් සියලු දෙනා ඉක්මන් සුවය ලබත්වා!