IDH දී තවත් කොරෝනා රෝගියෙකු මිය යයි.. ශ‍්‍රී ලංකාවේ මරණ 03 දක්වා ඉහලට..

April 1, 2020 at 11:35 pm | lanka C news
IDH දී තවත් කොරෝනා රෝගියෙකු මිය යයි.. ශ‍්‍රී ලංකාවේ මරණ 03 දක්වා ඉහලට..

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වී ප‍්‍රතිකාර ලැබූ තවත් ශ‍්‍රී ලාංකිකයෙකු මරණයට පත්ව ඇත.

මෙසේ මරණයට පත්වී ඇත්තේ 72 හැවිරිදි මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම පුද්ගලයාට වකුගඩු අකර්මන්‍යවයක්, දියවැඩියාව, අධි රුධිර පීඩනය තිබූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසීය.

කොළඹ IDH රෝහලේ දී ඔහු මෙසේ මරණයට පත්ව ඇත.

එය මෙරටින් වාර්තා වන තුන්වන කොරෝනා මරණයයි.

288 views

12 Comments to “IDH දී තවත් කොරෝනා රෝගියෙකු මිය යයි.. ශ‍්‍රී ලංකාවේ මරණ 03 දක්වා ඉහලට..”

  1. ජනක says:

    වැදගත් විද්‍යාත්මක කාරණාවන් කිහිපයක් .උපුටා ගැනීමකි

    මේ අවස්ථාවෙ අඩුම තරමින් ඉදිරි මාස හයක්වත් ලංකාවේ හැම ආකාරයන්ම මියයන සියලුදෙනා ආදාහනාගාර තුල පමනක් පිලිස්සීම මගින් අවසන් කටයුතු කළයුතු බවට ගැසට් කලයුතුයි. එහිතේරුම යම් ජනකොට්ඨාශයකට භූමදාන කිරීමට අවසර හිමි වුවහොත් ඔවුන් එම තත්ත්වය සමාජය විනාශ කිරීමට භාවිතා කල හැකියි.
    ** වල දමනු ලබන මිනියක් ගොඩ ගෙන විෂබීජ පතුරවා සමාජයම විසාලාවක් කල හැකියි. අනිත් කාරනාව අපේ භූමියේ පස තෙතමනය ඉහල ප්‍රතිශතයක් පවතින බැවින් දිඟු කලක් මෙම වයිරසය වැනි විශබීජ ජීවීව පැවතිය හැකියි. එමෙන්ම කාලාන්තරයක් සක්‍රීයව පැවතීම හේතුවෙන් නවමු පරිසර තත්වයන්ට අනුවර්තනය වීමටද පුලුවන්.
    **WHOහි වල දැමීමේ නිර්දේශය බොහෝ අප්‍රිකානු අරාබි සහ යුරෝපීය රටවලට ගැටලුවක් නොවන්නට පුලුවන, මන්ද එම භූමියන්හි ඇත්තේ ජලය රහිත හිරිගල් ස්ථරයන් වීමය. අප රටෙහි මතුපිට උල්පත් ජලය සහිත ලිහිල් පස් තට්ටුවකින් සමන්විත භූමියක් ඇති බැවින් අඩි අටක් නොව අසූවක් යට දැමුවත් අනවශ්‍ය ගැටළු නිර්මානය කරන්නකි.
    අනෙත් කාරනාව මේ අය ඉදිරියේදී කොරෝනා හේතුවෙන් නිවසතුල මියයාමක් වසන්කර සාමාන්‍යය මරනයක් ලෙසට අවසන් කටයුතු කිරීමටද ඇති ඉඩකඩ වැඩිය. කාරුනිකව මේ පෝස්ට් එක බලධාරීන් හට යොමුකලහැකි අයකු දුටුවහොත් මගේ මේ අදහසද ඉදිරිපත් කරන්න.

    • KARU says:

      වල දමනු ලබන මිනියක් ගොඩ ගෙන විෂබීජ පතුරවා සමාජයම විසාලාවක් කල හැකියි, gagakata dammoth kohomada!

    • Susantha says:

      If corona bodies are buried, there is a chance to mix the virus with drinking water. That should be avoided. All suspicious bodies should be burnt.

    • Saman says:

      ජනක, හොද කොමෙන්ට් එකක්. ජනාධිපතිතුමාගේත් සියලුම බලධාරීන් ගෙත් එකම් තීරනය ආගම් බේදයක් නොසලකා සියලු දෙනා ආදාහනය කිරීම. නමුත් මුස්ලිම් නායකයෝ කියාගන්නා හකීම් රිශාඩ් හිස්බුල්ලලා කෙලින්ම කතා කරන්නෙත් අගමැතිට අගමැති ජනාධිපතිටත් නොදන්වා කෙලින්ම ඒ නියෝග වෙනස්කරනවා. හිස්බුල්ලගේ ශරියා විශ්වවිද්‍යලයට කලෙත් ඕක. දැන් ඔන්න මම 3% එකෙක් කිලා අලපාලුව වගේ වහලෙක් කොමෙන්ට් එකක් දායි .

      • thoththa bab says:

        ජනධිපතිතුමාට රට, මහින්දට බලය සහ පවුල

    • ranga says:

      ඔබග‌ේ පැහැදිලි කිරීම ඉතා නිවරදී. පුලුවන් නම් අදාල බලධාරින්ට ‌ම‌ෙම පනිවුඩය යවන්න.

  2. ගස්පෙ says:

    දැන් එතකොට කොළඹ ජාතික රෝහලේද IDH තියෙන්නේ ?

    • john says:

      IDH is a small town in Colombo idiot. You can easily reach there from Rajagiriya or Kolonnawa

      • Just says:

        IDH Can also reach from Koswattha junction.

      • Nelum says:

        IDH (Infectious Disease Hospital) is in Kolonnawa area. The area is called IDH, because of that hospital. This place is very close to Colombo.

  3. 😷 😷 😷 😷😥😥😥 says:

    දෑසට නොපෙනෙනා කොරෝනා බලය බිඳ
    දැම්ම මඟුල් පාටි අඳුරේම වටේටම නීති බිඳ
    මුස්ළිම් කොරෝනාව තොප්පියේ සඟව හිඳ
    පැතුරුව වෛරස මුලු රටට අල්ලා බැති හිඳ

  4. jasaya says:

    ආදාහනය කිරීමනීති ගත කිරීම ඉතා වැදගත්.

Main News