IDH රෝහලේ කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කර සුව කරන්න සූදානම්.. සත පහක් එපා..- රාවණ පරපුරේ රිටිගල වෙද මහතා

December 13, 2020 at 9:20 am | lanka C news
IDH රෝහලේ කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කර සුව කරන්න සූදානම්.. සත පහක් එපා..- රාවණ පරපුරේ රිටිගල වෙද මහතා

කොළඹ IDH රෝහලේ රඳවා සිටින අසාධ්‍ය තත්ත්වයේ කොරෝනා අසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට තමන් සූදානම් බවත් රාවන පරපුරෙන් පැවත එන රිටිගල වෙද මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම සිංහල ඖෂධය රාවණා රජ පරපුරේ සිට පැවත එන්නක් බවත් රන් සන්නසක් අනුව සකස් කරන ලද්දක් බවත්ය.

දැනටමත් මෙම ප‍්‍රතිකාරය ලද ආසාදිතයන් නිට්ටාවටම සුව වී ඇතැයිද පවසන ඔහු තමන් මෙම ප්‍රතිකාරය සඳහා කිසිදු මුදලක් අය නොකරන බවද කියා සිටී.

කෑගල්ලේ ධම්මික වෙද මහතාගේ ඖෂධයද හෙළයෙකු විසින් සොයා ගන්නා ලද නිවැරදි ඖෂධයක් බවත් පවසන ඔහු වෙදකමේදී හෙළයෙකු තවත් කිසිවෙකු සමග තරඟයක් ඇකි නරගන්නේ නැතැයි ද කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ රූපවාහිනී නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

තම වෙද පරම්පරාව පැවත එන්නේ රාවන රජුගේ කාලයේ සිට බවත් ඒ බව ඔප්පු කල හැකි සාක්‍ෂි තමන් සතු බවද අදටද තමන්ගෙන් ප‍්‍රතිකාර ලපා ගන්නා විශාල පිරිසක් සිටිනා බවත් ඒ මහතා පැවසීය.

22,302 views

22 Comments to “IDH රෝහලේ කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කර සුව කරන්න සූදානම්.. සත පහක් එපා..- රාවණ පරපුරේ රිටිගල වෙද මහතා”

  1. Hanuma Paniya says:

    Sumanege Sudarshani paniya ,Whitege Kundalinee paniya , Dammikage Hela paniya, Ritigalage Rawana paniya.
    Meelangata balaporoththu wanna Hanuma paniya!

  2. kkuruwita says:

    මේ අවස්තාවාදී කුහකයන් ගැන ජනතාව අවදියෙන් සිටිය යුතුයි. ඔය අලුතින් හතු පිපෙනවා වාගේ එන අය දැන් ප්‍රමාදයි. ධම්මික වෙදමහතාගේ ප්‍රතිකාරය ජනතාව විස්වාසයෙන් පිලිඇරන් හමාරයි. දැන් නිකන් විහිලුකාරයෝ නොවී ඉන්න බලමු.

  3. සේනාලික says:

    මොකාද මේ ජෝකර්

  4. Aurora says:

    ලොක්ඩවුන් ඇරපු ගමන් ජනතාව බටහිර රෝහල් වලින් පැනලා යනවා හෙලවෙදකම හොයාගෙන. ලෙඩේ හොඳකරගන්න ඕනනම් හෙලවෙදකම. හැමදාම පෙති ගිලිමින් ඖෂධ සමගම් වලට ණය ගෙවන්න ඕන්නම් බටහිර වෙදකම. තෝරා ගැනීම ඔබේ.

    • ක්‍රිමිනල් says:

      කොහෙද ගොනො දැන් මුලුරටේම ලොක් ඩවුන් තියෙන්නේ ? යම්කිසි ප්‍රදේශවල විතරයි , මෝඩ බෛයො , මේ රටේ රජයේ රොහල් වලින් 20000 කට අධික කොවිඩ්19 රොගීන් සුව කරලා ගෙදර ඇරියා , දොස්තර වරු ,සෞඛ්‍ය අංශ නැහුනා , තොපී කන පතේ පහරන අමූම අමු ගොං බෛයො , එදා මැලේරියාවෙන් 80,000 කට එහා මැරුණා එක අද නතර ගත්තේ බටහිර වෙදකමෙන් , ලංකාවේ නවීන විද්‍යාව තිබ්බේ නැත්තං තොපී වගේ අමූ මීහරක් මැරෙන්නේ ගෙවල් වල .

      • සමන්ත says:

        ඔය ගොඩාක් බෙහෙත් හදන්නේ මේ රටවල වැවෙන ශාකවලින් බව ඔබතුමා නොදන්නවා ඇති. අපිටත් හොරෙන් ඒ ශාකයම පේනට්න් කරගෙන තමයි ඔය උප්පරවැට්ටි ⁣ඔක්කම කරන්නේ. අපේ කරවිල කොතළහිඔුටු ඇමරිකාවට ගහින් පිලිකානාශක බෙහෙත් වෙලා අයේත් එනවා. බටහිර රටවල් කරන්නනේ ජාන මංකොල්ලයක්

  5. GAMINI SENANAYAKE says:

    Don’t go to inside the government hospital for treatments as it is illegal. You treat this to the affected people who are in the outside. Before that you have to get the letter of indemnity from the people who drink. Otherwise, you will have to go to jail by issuing this type of non-tested drink because Some people may have to put into trouble or may die.

  6. අල්ලා says:

    වඳුරෙකුගෙන් ගුටි කාල බල්ලෙක් වගේ මැරුමි කාපු තක්කඩි ගෑනු හොර දෙටුවා රාවනාගෙ ලබ්බට කුලියට කරගහපු ngo හිවලුන්ගෙ හූ හඬ…

Main News