IDH රෝහලේ ICU පිරී යයි.. රෝගීන් ඇතුළු කිරීම ඉහලට..

April 21, 2021 at 5:30 pm | lanka C news
IDH රෝහලේ ICU පිරී යයි.. රෝගීන් ඇතුළු කිරීම ඉහලට..

කොලඹ අයි ඩී එච් රෝහලට කොරෝනා රෝගීන් ඇතුළත් වීම අලුත් අවුරුද්දට පසු ඉහල ගොස් ඇතැයි එම රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

මෙම කාලයේදී කොරෝනා ආසාදිතයන් 150 අලුතින් රෝහලට ඇතුලත් වී සිටින බවද රෝහල් අධ්‍යක්ෂ හසිත අත්තනායක මහතා පෙන්වා දෙයි.

අද වන විට රෝහලේ ඇති හදිසි ප්‍රතිකාර ඒකක දෙකම රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බවත් ඔහු පැවසීය.

37,481 views

11 Comments to “IDH රෝහලේ ICU පිරී යයි.. රෝගීන් ඇතුළු කිරීම ඉහලට..”

  1. පාස්කු ප්‍රහාර යේ හෙළුව දැක්කා says:

    රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අකමැති හීනෙන් පවා ඒකාධිපති හිට්ලර් කෙනෙක් පතන වහල් මරී මෝල් නරි රැල ඉල්ලගෙන්ම කොරෝනා හදාගෙන අයිඩිඑච් එක පුරවල මැයි පළවෙනිදාට මිනිස්සු එළියට බහින එක නවත්වන්න.
    මෙච්චර දවස් නොතිබිච්ච වයිරස් ප්‍රභේද එකපාර මතුවෙලා, රැලි පිට රැලි කොරෝනා එනවා.
    මේ ආණ්ඩුව බලයට ආවේ පාස්කු මිනී විකුණල, දැන් හෙළුව වහගන්න හදන්නේ කොරෝනා බෝ කරලා. ඔය මොකුත් නීති රීති අහඹු පරික්ෂණ අපේ ලොකු තැන ගම වටේ කතා කිය කිය යනකොට තිබ්බේ නෑ නේද ? මිනිස්සු මාස්ක් තියා සෙන්ටිමීටරය වත් ගැන සැලකිල්ලක් තිබ්බේ නැහැ.

    • Disce ammata discede says:

      Unp Jvp කාලකන්නි රට වනසන කොට ඉහත කොමෙන්ට් එක ලියපු එකා ඉපදිලා නෑ.

      • හැට නම ලස්සේ පුත්තලම් බූරුවෙක් says:

        වැඩේ කියන්නේ අයියිල මල්ලිලා එකතු වෙලා එක පාරක් නෙමේ කිහිප වතාවක් උඹලට පෝලිමේ තියලා පස්සස පැත්ත හිරිවෙටෙන්න ඇරියත් තාම අල්ලන් ඉන්න එකනේ.

      • pana says:

        thopi wage gal buuruwo nisa thamai rata me tharamata watune.

  2. Karunadasa says:

    කෝ….? කෝ…..? අර රෙදිනැතුව වැක්සින්වලට කුලියට කැහැපු නාකි හිපාටුවා? ඔය කොටලුවට පුදුම පුකේ අමාරැවක් තිබුනේ වැක්සින් ගෙන්නනකං. දැං මි….ක් නෑ, හෙල ඖෂධවලට ඒවා හොයාගත්ත මිනස්සුන්ට මොන තරමි අපහාසකලාද? හෙල ඔසුවල අගය නිර්බයව ප්‍රකාසකරපු නලින් සර්ට මොනතරමි අපහාසකලාද

  3. opps says:

    Copied, pardon me Dil,
    Where is the Western boot licking ‘Criminal’. He is missing. may be he is rest in peace after vaccinating. Gon buruwane, hela weda kame athuru abada na. No one can say the only medication should be ‘Alopathy'(western medi). There must be a hybrid medication system.

  4. BJP says:

    බටහිර ආණ්ඩු බොහොමයක් අද Corona දේශපාලන අවියක් ලෙස යොදාගෙන ඇත. බොරු PCR positive කිරීම මේ සඳහා යොදා ගැනෙනවා.

  5. Nande says:

    අපි තමඊ හොදටම කරේ

  6. Saradiel says:

    මැයි දින සැමරුවොත් මීටත් වඩා වැඩිවෙන්න පුලුවන්.

  7. Love nature says:

    ටික කලකට මත් පැන් සාලා වසා දමන්න.

  8. Hudson says:

    Man koropu hati onna😡😡😡

Main News