IDH වෛද්‍යවරයෙකුටද කොරෝනා..

March 23, 2020 at 5:30 pm | lanka C news
IDH වෛද්‍යවරයෙකුටද කොරෝනා..

කොළඹ ජාතික උණ රෝහලේ සේවය කරන වෛද්‍ය වරයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

මේ හේතුවෙන් ඔහු ද එම රෝහලේම නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා බව වාර්තා වෙයි.

140 views

21 Comments to “IDH වෛද්‍යවරයෙකුටද කොරෝනා..”

  1. Saradiel says:

    ඉක්මන් සුවය පතමු බුදු සරණයි

    • "රටට ආදර මිලානෝ මල්ලිලා"😈😈 says:

      මේ තත්වයට මේ විශේෂඥවරයා පත්කල මිලානෝ කොරෝනාව ” හෘදයා බාධයක් වැළදී ඇති බව බොරු පවසමින් ” රාගම රෝහලට ඇතුලුවූ අමනයාට ” මරණමංචකය ” වෙතම ලංවේවායි පතමු..!!
      “රටට ආදර මිලානෝ මල්ලිලා”

      • Sandun Dhammika says:

        නිකන් මෝඩ කතා කියන්න එපා හරකෝ !
        මරණය අපි හෙමොමව වට කරලා තියින්නේ, ජීවත් වෙන්න තියන ඉතුරු දවස් ටිකත් ශාප කර කර හිටපන්.

        • OLU says:

          දළදා සමිදු පිහිටෙන් IDH වෛද්‍යවරයාට ඉක්මන් සුවය ලැබේවා ..අපේ රටේ සිටින සියලුම කොරෝනා රෝගීන්ට ඉක්මන් සුවය ලැබේවා

  2. Lucky wijayamannage says:

    ඉක්මන්සුවය පුර්ථනා කරමි.

    • Rata Wenuwen says:

      ලෝ සත්වයෝ නිරෝගිවෙත්වා සුවපත් වෙත්වා

  3. satpurusa says:

    දෙවියනේ…………. එහෙම දෙයක්නමි අසන්න නොලැබෙිවා . මෙි ව්‍යයසන කාරි අවස්තාවෙිදී ජාතිය ගලවාගැනීමට සිටින මුරදෙවතාවුන් මෙි පින්වත් මහත්වරැ නේද ? .අපගේ ආයුශත් අරන් ඔබලා ජිවත්වියයුතුමයි. අප නිරන්තරව ඔබලාට අප කරන පිංඅනුමෝදන්කරමින් සටිනවා . මෙි ජනතාවට දිවි පරදුවට තබා සේවය කරන ඔබ සැමගේ ආයුශය වැඩිවෙිවා . තෙරැවන් බලයෙන් ඔබලා සුරැෙක්වා

  4. sanidu sooriarachchi says:

    ඉතාම කනගාටුයි. ඔබ තුමාට නිරෝගී සුව පතන අතර සියලු දෙනා මෙම රෝගයෙන් ආරක්ෂා වේවායි පතමු.

  5. Sam the Man says:

    තුනුරුවන් සරනින් සුව පත් වෙවා …

  6. Sandun Dhammika says:

    Sri Lankan marine forces can’t handle this situation, we need to call US marine forces now !

    • Dp says:

      Sandun ….
      උඹේ 3% තලාගන්නෙ නැතුව ඉඳපන්. උන්ටත් දැන් දතකට පූට්ටු වෙලා ඉන්නෙ.

    • Nuwan says:

      US reports 100 deaths in a day for the first time.

  7. sena says:

    මෙතුමාට නිදුක් නිරොගි ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා

  8. Saranga says:

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.

  9. කිරිමෙල් says:

    මා කරන ලද සියළුම යහපත් දේවල් වල කුසල් බලයෙන් ඔබව වහ වහා සුවපත් වේවා! එමෙන්ම සෞඛ්‍ය සේවයේ කිසිවකුට මෙම රෝගය නොවැලඳේවා!

  10. පියරතන says:

    එතුමාට ඉක්මන් සුවය පතමු !!!

Main News