IDH වෛද්‍යවරයෙකුටද කොරෝනා..

March 23, 2020 at 5:30 pm | lanka C news
IDH වෛද්‍යවරයෙකුටද කොරෝනා..

කොළඹ ජාතික උණ රෝහලේ සේවය කරන වෛද්‍ය වරයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

මේ හේතුවෙන් ඔහු ද එම රෝහලේම නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා බව වාර්තා වෙයි.

140 views

21 Comments to “IDH වෛද්‍යවරයෙකුටද කොරෝනා..”

  1. රටවැසි says:

    නිදුක් වේවා ! නිරෝගී වේවා ! ඉක්මනින් ම සුවපත් වේවා !

  2. Sadda says:

    Ikmaninma suwa wewayi pathami.

  3. Rata Surakimu says:

    Obatumata Ikman Suwa.!!

  4. Susantha says:

    Mema hospital siyallama sewakayanta jeewitha rakshanayak wahaama labadiyayuthui
    Ikman suwaya praarthana karamu

  5. මහී ජිනපාල says:

    ඉක්මන් සුවය පතමු. රට බේරා ගන්නා මුර දෙවියන් නුඹලාය.

Main News