IDH හෙදියකට කොරෝනා.. ආසාදනය වී ඇත්තේ IDH රෝගියෙකුගෙන් නොවේ..

November 25, 2020 at 5:30 pm | lanka C news
IDH හෙදියකට කොරෝනා.. ආසාදනය වී ඇත්තේ IDH රෝගියෙකුගෙන් නොවේ..

කොළඹ අයි ඩී එච් රෝහලේ සේවය කරන හෙදියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

එම හෙදිය මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.

ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ එම රෝහලේ ප්‍රතිකාර ලබන ආසාදිතයකුගෙන් නොවන බවට ද තොරතුරු හෙළි වී ඇත.

20,843 views

5 Comments to “IDH හෙදියකට කොරෝනා.. ආසාදනය වී ඇත්තේ IDH රෝගියෙකුගෙන් නොවේ..”

  1. ත්‍රීවීල් says:

    මේ වගේ පට්ට කෙබර කියන අසමත් ආණ්ඩුවක් 1948 න් පස්සෙ තිබිලා නෑ,, දැං කොරෝනා පරීක්ෂණ ප්‍රතිඵල වල කියවෙනවද කාගෙන්ද බෝ උනේ කියලත්?

    • sumudu says:

      නොදොකින් උඹේ ත්‍රීවීල් මොළේ . දැන්වත් හන්දිගානේ බයිලා ගහන එක නවත්තල ත්‍රීවීල් එක වැදගත් විදිහට එලවපන්

  2. සනත් ඉතාලිය says:

    හරි අපි පිලිගත්ත. ඔයාල කියන දෙයක් තමයි

  3. බණ්ඩාර says:

    අපරාදේ බං යහපාලන ආණ්ඩුව පන්නලා දැම්මේ. උන් වගේ සමත් ආණ්ඩුවක් ලොවෙත් තිබුනේ නෑ. අනේ පලයන් බං යන්න. ඔබ මැරිලා ඉපදුනාට අපි මැරිලා ඉපදුනේ නෑ

  4. Please combine Traditional Local Medicine system with western to save Sri Lankans. If Traditional Local Medicine can cure Corona. Let us do that and save our Life……………..
    Please save Sri Lankans from the Covid 19.

Main News