IMF, ජාත්‍යන්තරය සමග කතා කරන භාෂාව දන්නේ රනිල් විතරයි.. ඔහුට රට බාර දිය යුතුයි…

July 18, 2022 at 3:50 pm | lanka C news
IMF, ජාත්‍යන්තරය සමග කතා කරන භාෂාව දන්නේ රනිල් විතරයි.. ඔහුට රට බාර දිය යුතුයි…

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග කතා කරන භාෂාව තේරෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බව හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

එමෙන්ම ජාත්‍යන්තර සමඟ කතාබහ කතා කරන භාෂාව තේරෙන්නේද ඔහුට පමණක් යැයිද හෙතෙම පැවසීය.

රනිල් වික්‍රමසිංහ යනු බොල් චරිතයක් නොවන බවත් ඔහුට යමක් කළ හැකි බවත් හෙතෙම පවසයි.

පසුගිය මාස දෙකක පමණ කාලය තුල සිදුකරන ලද වැඩපිළිවෙළ අනුව ඉදිරි කාලයේ දී රට නිවැරදි මඟට පැමිණෙනු ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.

රූපවාහිනි නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

42,571 views

51 Comments to “IMF, ජාත්‍යන්තරය සමග කතා කරන භාෂාව දන්නේ රනිල් විතරයි.. ඔහුට රට බාර දිය යුතුයි…”

  1. W.d.s.Abeywickrama says:

    Mo mona balakdea

  2. ක්‍රිමිනල් says:

    Media wikunala apu higanna.ubata keeyak denawa kiwwada ?

    • CAT says:

      මහා බැංකුව මහා දවාලේ අර්ජුන් මහේද්‍රන් සමග මංකොල්ලා කෑවේ ජාත්‍යන්තරය සමග කතා කරන භාෂාව රනිල් දන්න නිසාද ? රටේ මහා බැංකුව මංකොල්ලා කාපු රනිල්ට රට බාර දිය යුතුද ? …මනුෂ ඔබ මොන වගේ දේශපාලකයෙක්ද ? රනිල්ගේ දාසයෙක්ද ? මුදල් වලටද ඔය අදහස් ප්‍රකාශ කරන්නේ ?ලැජ්ජයි ඔබ වැනි පුද්ගලයින් අපේ රටේ ඉපදීමත් ජාතියේ අවාසනාවක්. රනිල්ට රට බාර දීම නරියාට කුකුල් කොටුව බාර දුන්නා වගේය

  3. Sarath says:

    රටේ මිනිසුන් ට කතාකරන භාෂාව දන්නෙ නෑ නේද?

  4. සෙරා says:

    එහෙනම් මොකටද තෝ සජබෙන් ඡන්දෙ ඉල්ලුවේ..

  5. Nihal says:

    Sorry Sri lanka..
    I already have sent everything to UN,IMF and Human Resources.
    They are investigating all one by one.
    Ranil..Rajapaksa or Sajith has no chance.

  6. E_Gona Vikunuawa says:

    Ow ow, IMF eka inne apata adareta naya denna kiyala venna athi moo hithagena inne. Mechchara kalayak api loka bankuwa , ADB funds arava meva deela mulin England valatath nayata denna salli thibba Ape rata mechchra kalayak kave IMF thamai. 1964 indala ape rata vattala daana eka thamay IMF plan eka une.Confessions of a dangerous hit man kiyavala balanna. Apita hondatama IMF eka haraha kelavanne kiyala hondatama unge ape ratata kelavana plan eka hindatama execute karanna danne Ranila thamai. Eka ape ratatavath ape minissuntavath honda deyak nemei. Moo avurudu 44k ratata kelavala Loka balavathun ekka ekathu vela, apita ithiri tikath kelavala , bella mirikala daana anthima husmath yavana plan eka execute karala deela marenna hadanne pitarata hamputhunta. Ape ratata lokuma haniyak karapu ekek thamay moo. Manushava Sajaben ganna ba kiyanna athi. ANika ranila moovay HAriya vay berala denava kiyanna athi.

  7. R. Prema says:

    අපී හිතුවේ වහල්ලු විදිහට පොන්න වැඩ කරන්නේ වජිර සහ සාගල කාරියා විතරයි කියලා, බැලින්නම් ඊට වැඩිය පක්කලිත් ඉන්නවනේ, රටට තිරුපති දෙවියන්ගේ පිහිටයි

  8. Lalith says:

    ජපන්,චීන රටවල් කතා කරන්නේ තමන්ගේ භාෂාවෙන්,වහල්ලු