IMF ණය ගන්න මුදල් අමාත්‍යංශය ප්‍රාථමික ගිණුම ආදායමට වඩා වියදම අඩු කොට පෙන්වා කූඨ සංඛ්‍යා ලේඛන හදලා..

January 14, 2019 at 6:25 am | lanka C news
IMF ණය ගන්න මුදල් අමාත්‍යංශය ප්‍රාථමික ගිණුම ආදායමට වඩා වියදම අඩු කොට පෙන්වා කූඨ සංඛ්‍යා ලේඛන හදලා..

මුදල් අමාත්‍යාංශයේ ප්‍රාථමික ගිණුම ආදායමට වඩා වියදම අඩු කොට පෙන්නවා ව්‍යාජ ලෙස සංඛ්‍යා ලේඛන පිළියෙළ කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුදල් ලබාගැනීමට කටයුතු කරමින් ඇති බව වාර්තා වෙයි.

2018 වසරේ රජයේ ගෙවීමට ඇති ණය මුදල් රුපියල් බිලියන 122 සංඛ්‍යාලේඛන වෙනස් කරමින් රුපියල් බිලියන 98 අතිරික්තයක් ඇතැයි පෙන්වමින් ගිය වසරේ ශ්‍රී ලංකා රජයේ ආදායම වැඩි බව පෙන්වා ඇතැයිද සදහන්ය.

එම වසර තුළ ගෙවීමට ඇති රුපියල් බිලියන 122ක ගෙවීමට ඇති මුදල සගවමින් වැරදි ආකාරයෙන් ගිනුම් ගණනය කොට ඇති බවත් ඒ අනුව රජයේ පාථමික ගිනුමේ පසුගිය වසර තුළ තුළ රුපියල් බිලියන 98 ක අතිරික්ත රජයේ ගිනුම්වල පෙන්වා ඇති බවද මුදල් අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

මෙහි මූලික අරමුණ වී ඇත්තේ රජයේ මූල්‍ය කළමනාකරණය ඉතා හොද මට්ටමේ පවතින බවට ජාත්‍යන්තරයට පෙන්වා ඒ අනුව දේශීයව හා විදේශීයව තවදුරටත් ණය ලබා ගැනීමයි.

– සමාජ මාධ්‍ය ඇසුරිනි

6,954 Viewers

2 Comments to “IMF ණය ගන්න මුදල් අමාත්‍යංශය ප්‍රාථමික ගිණුම ආදායමට වඩා වියදම අඩු කොට පෙන්වා කූඨ සංඛ්‍යා ලේඛන හදලා..”

  1. Mahi says:

    UNP is the party of thieves of the thieves.

  2. ගන්ජ බන්ඩා says:

    පච කෙලල බොරැවෙන් බලයට පත් වු රනිලගෙ ‘යහපාලනය’ බොරැවෙන්ම ඇදගෙන යන බව නොදන්නෙ ‘අපි යූඑන්පී’ ගොන්නු පමනය්.

Main News