IMF ණය මුදලේ පලමු වාරිකය ලැබෙන දිනය මහ බැංකු අධිපති කියයි…

September 24, 2022 at 3:22 am | lanka C news
IMF ණය මුදලේ පලමු වාරිකය ලැබෙන දිනය මහ බැංකු අධිපති කියයි…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ‍්‍රී ලංකාවට ලබා දෙන ණය මුදලේ පළමු වාරිකය මෙම වසර අවසන්වීමට පෙර ලබා ගැනීමට හැකිවනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

කෙසේ වෙතත් එය ණය හිමියන්ගේ සහයෝගය සහ සහතිකය මත රඳාපවතිනු ඇති බවද හෙතෙම කියා සිටී.

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණයට සහය ගැනීම සඳහා ණයහිමියන් සමග ඊයේ දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවති අතර මහ බැංකු අධිපති, මුදල් අමාත්‍යාංශයේ ලේක එහිදී රටේ වත්මන් ණය තත්ත්වය පිළිබඳව ණය හිමියන් දැනුවත් කරන ලද අතර ප්‍රතිව්‍යුහගතකරණ සැලසුම් ද සාකච්ඡාවට ලක් කර තිබේ.

74,718 views

6 Comments to “IMF ණය මුදලේ පලමු වාරිකය ලැබෙන දිනය මහ බැංකු අධිපති කියයි…”

  1. අපි බංකොලොත් says:

    පළවෙනි වාරිකයේ ඉදලාම ඔය මුදල් ටික යෝශිත රාජපක්ෂගෙ Account එකට දාන්න

  2. සමනළ පොහොට්ටු පෙරමුණ says:

    නැවතත් ලක් මාතාව හිගන තත්ත්වයෙන් මුදවාගෙන සහලින් ස්වංපෝෂිත කර ජනතාවට සහන දෙන්න පුලුවන් හොර බොරු වංචා නාස්තිය අල්ලස දූෂණය ඩීල් නැති ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .

    • Sura says:

      වෙන්න පුලුවන්. ඒත් ඒ විශ්වාසය අතීතයේ වගේ ම, වර්තමානයේත් ඔවුන්ගේ දෙපිටකාට්ටු කිුයාකලාපය තුළින්, ජනතාව තුළ ගොඩනගන්න ඔවුන් සමත්වෙලා තියෙනවා ද කියලා ගැටලු සහගතයි.

  3. මහේන්ද්‍රන් says:

    එතකo ලේන්සුව එලාගෙන මහ බැoකුව ඉස්සරහ වාඩිවෙලා ඉන්න වෙයි.

  4. karu says:

    palamu warikaya X wesin horakam karanu labay!

  5. David Milli-banda says:

    We are not interested on which date we get the IMF 01st Instalment…. This is bull shit talk.
    Just tell us what you have done up to now and what you intend to do and course the GOSL should take to overcome the current situation.

Leave a Comment

Main News