IMF ණය සිහිනයත් බොද වෙයිලු.. වහා විකල්පයක් සොයන්නලු..

July 29, 2022 at 2:10 pm | lanka C news
IMF ණය සිහිනයත් බොද වෙයිලු.. වහා විකල්පයක් සොයන්නලු..

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයකින් ගැලවීම සඳහා ඇති එකම විකල්පය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලබා ගැනීම යන විසඳුමෙන් ඉන් ඉවත් වීමට කාලය පැමිණ ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසයි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාදෙන්නේ නම් ලංකාවට ණය ලබාදී ඇති සියලූ පාර්ශ්වයන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ විය යුතු බවට ඔවුන් විසින් නිවේදනය කර ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ණයහිමියකු වන චීනයට ඇති ණය ප්රතිව්යුහගත කිරීමට සාකච්ඡා අරමුණ ලෙස ද මූල්‍ය අරමුදල දන්වා ඇතත් ඔවුන් තමන්ගේ ණය ප්රතිව්යුහගත කිරීමට අවස්ථාව ලබා දෙනු ඇත්දැයි සැක සහිද බවද හෙතෙම කියා සිටියි.

එනිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමද සිහිනයක් විය හැකි බැවින් විකල්ප වෙත අවධානය යොමු කළ යුතුව ඇතැයි ද හෙතෙම තවදුරටත් සදහන් කර ඇත.

89,595 views

12 Comments to “IMF ණය සිහිනයත් බොද වෙයිලු.. වහා විකල්පයක් සොයන්නලු..”

  1. Helaraju says:

    Oya kalakanni thrasthayange mudal awshaya netha.horakama wanchawa dushanaya nathara karanna. Awruddak yanawita ratagoda .sinhala bawddayata pramukathwaya denna. Sakkiliyo hambyo rata winasa keranawa. Purawesi bawaya laba rate jeewath wana higana kalakanni ballanta dedi niethi panawanna. Puluwannam kalakanni jathidrohi thrastha wadi ballanwa ownge maw bim kara yawanna.

  2. පොහොට්ටු ඉඩි අමීන් පාලනය says:

    ණය ප්‍රතිව්‍යුහගතකරන්නේ මොන ලබිබෙන් ඩොලර් ගෙවන්න ද? කකුලුවෝ දඟලන්නේ වතුර චුට්ටක් රත් වෙන කමි විතරයි. බලමුකෝ බටලන්දේ තව දවස් වලින් කීයක් දගලයිද කියලා.

  3. BISC says:

    අමෙරිකන් ගිවිසුමට සහය දුන්නොත් ආධාර ලොරි පිටින් දෙනවා. පාච තමා ලංකාවේ ඒජන්ත.

  4. අක්බාර් ලොක්කා says:

    ඇමරිකානු බලල් අතක් වන IMF කරන්නෙ බොරුවක්.
    උන්ට ඕන චීනය තරහ කරවන්න.
    දැන් තියෙන්නෙ චිනය සහ රුසියාවෙන් උදව් ගන්න

  5. Alapaluwa says:

    කෝ මේ මනුෂ එයා කිවානේද බටලන්දේ දන්නවා IMF එකත් එක්ක කථා කරණ භාෂාව.දැන් මොකද දන්නේ නැහැ ඒ භාෂාවට වුණේ පවු අප්පා සමනාලයෝ set එක.Alapaluwa

  6. Truth says:

    We should exsam all politician bank account and inquiry on the money then can find out what happened to the lorns and this should also apply to all government employees too.

  7. George says:

    Mr. Ranawaka, you are always being critical but you never put forward any practical and rational solutions for the problems that you are highlighting.
    You should atleast follow the example of Mr. Wimal Weerawansha and constructively suggest an alternative way to get out of the problem.

  8. Gamarala says:

    එකම විසදුම මැතිවරණයක් වගේ පේන්නේ

  9. Daza Jaya says:

    Patali cannot write or speak English well. These Twitter messages are written for him. Big talker, no action. Always blames others for problems. A fraud.
    Unprincipled man who changes his story to suit circumstances. No vote bank. Abandoned Sihala Urumay and the Jathika Hela Urumaya.

  10. David Milli-banda says:

    lend your arse to the Americans & the West, then all loans will automatically get restructured.

Main News