IMF නියෝග ක‍්‍රියාත්මකයි.. ඉන්ධන මිල 01 වැනිද පෙර ඉහල දැමේ.. මිල සූත‍්‍රය කැබිනට් මණ්ඩලයට..

April 23, 2018 at 8:40 am | lanka C news
IMF නියෝග ක‍්‍රියාත්මකයි.. ඉන්ධන මිල 01 වැනිද පෙර ඉහල දැමේ.. මිල සූත‍්‍රය කැබිනට් මණ්ඩලයට..

ශ‍්‍රී ලංකාව තුල ඉන්ධන මිල ලොක වෙලදපලේ බොරතෙල් මිල මත තීරණය වීම සදහා සකසන ලද ඉන්ධන මිල සූත‍්‍රය හෙට දිනයේ කැබිනට් අනුමැතිය සදහා ඉදිරිපත් කරන බව මුදල් අමත්‍යංශය සදහන් කරයි.

ඉන්දීය තෙල් සමාගම මිල වැඩි කිරීමෙන් පසු ලංකා ඛනිජ තෙල් සංස්ථාව දිනපතා මිලියන 38 බැගින් පාඩු ලබන නිසා තෙල් මිල වැඩි කල යුතු යයි සංස්ථාව ඉල්ලීම් කර තිබින.

මිල සූත්‍රය අනුව මාස දෙකකට හෝ තුනකට වරක් ලොක වෙලද පාලේ මිල අනුව මෙරට ඉන්ධන මිල සංශෝධනය කෙරෙයි.

මේ අතර වාර්තා වන්නේ අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ මීලග ණය වාරිකය ලැබීමට නම් මැයි මස 01 වැනිදාට පෙර ඉන්දන මිල වැඩි කරන ලෙස දන්වා ඇති බවයි.

9 views

One Comment to “IMF නියෝග ක‍්‍රියාත්මකයි.. ඉන්ධන මිල 01 වැනිද පෙර ඉහල දැමේ.. මිල සූත‍්‍රය කැබිනට් මණ්ඩලයට..”

  1. Munish says:

    This equation is very good and the public and government both getting benefits out of this.

Main News