IMF යනවා..- මුදල් ඇමති

January 4, 2022 at 11:20 am | lanka C news
IMF යනවා..- මුදල් ඇමති

මෙරට ඇති වී තිබෙන ආර්ථික ගැටලු සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඉන්දියාව චීනය ඇමරිකාව ජපානය වැනි රටවල් සමගත් ලෝක බැංකුව යුරෝපා සංගමය වැනි ආයතන සමඟ මේ පිළිබඳව සාකච්ඡා කරන බව ද ඔහු පැවසීය.

ඒ ඒ රටවල් සමඟ සහ මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කිරීමේ වගකීම කැබිනට් අමාත්‍යවරුන් පිරිසක් වෙත පවරා ඇති බවද හෙතෙම සඳහන් කරයි.

එක් රටක් හෝ එක් ආයතනයක් සමග සාකච්ඡා කර සහන ලබා ගැනීමේ වගකීම එක් ඇමතිවරයෙකුට පැවරීමටත් සියළු වගකීම ඇමතිවරුන් පිරිසකට ලබා දීමටත් කැබිනට් මණ්ඩල රැස්වීමේ දී තීන්දු කළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

58,519 views

18 Comments to “IMF යනවා..- මුදල් ඇමති”

  1. හිකිස් හුකුස් says:

    හා හා යන්ඩ යන්ඩ

    ගිහින් ඉල්ලං කාලා එන්ඩ

  2. 0.00069 BIYYO says:

    WHERE IS CABBA & WASU ?????????????????
    PARAKKU WADIYI!!!
    HODATAMA ANA GATHTHE API THAMAYI!!!!!!!!!!!!

  3. අපි රජයෙ සේවකයන් says:

    කොහේ ගිය ත් කාට කෙලඋනත් කමක් නෙහේ රජයෙ සේවකයන් ට පඩි වෙඩි කරල .
    පව් නේ😂😂😂

  4. LalithM says:

    මොල හතාට පුලුවන් යන්නෙ කොහෙද ඇහැව්වම මම බත් කෑව කියන්න. ගිරව් වගේ. අර දිනේෂ් ගොයිය සාකච්ඡාවට ඇරිය නම් බෙරිහන්දීල තමුන්නාන්සේල කට වහගන්න කියලවත් කියයි. අනික් අය නම් අනේ මන්ද…. මාල කඩපු කුඩු විකුනපු ,ඉඩම් ගොඩ කරපු කැලෑ පාලු …. අනේ මන්ද ලිස්ට් එක දිගටම.. සිරිපාල අයිය නම් නමුත්ත කියයි..

Main News