IMF-ශ්‍රී ලංකා සාකච්චා අසාර්ථකයි.. ණය දීම ප්රතික්ෂෙප කරයි..- ජාත්‍යන්තර මාධ්‍ය
July 5, 2022 at 9:20 am | lanka C news
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවත් එය ඉතා දරුණු තත්වයක් බව ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීවන් හැන්කේ සඳහන් කරයි.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහන් 16කට සම්බන්ධ වී ඇති නමුත් ඒ කිසිවක් ක්‍රියාත්මක වී නැති බවත් තෙමෙ සදහන් කරයි.
Sri Lanka is in a death spiral. Today, I measure LKA’s inflation at 122%/yr. Things are so bad even IMF refuses to offer Sri Lanka a bailout loan. SPOILER ALERT: Sri Lanka has had 16 IMF programs. None have worked.https://t.co/OT20JfwvzY
— Steve Hanke (@steve_hanke) July 3, 2022
බංකොලොත් වී ඇති ශ්‍රී ලංකාවට සහන පැකේජයක් ලබා දීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පැවති සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නමුත් ආරම්භ කරන ලද සාකච්ඡා දිගටම කරගෙන යාමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පොරොන්දු වී ඇති බවද එම වාර්තාවන් කියා සිටියි.
මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව දිචු කරන ලද සාකච්ඡා අසාර්ථක වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා සම්බන්ධයෙන් සියලු දෙනා බලා සිටින බවත් මේ පිළිබඳ සත්‍ය තත්ත්වය රටට දැනුම් දිය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
කෙසෙ වෙතත් අද පාර්ලිමේන්තුව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වූ සාකච්ඡා වටය සාර්ථක ලෙස ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබුණ බවයි.
සුභම සුභ ආරංචියක් මේක ජවිපෙට හා සජබ ට.
දැන් උඩපැනපල්ලා. නටපල්ලා.
අගමැති ජනපති සූට් මහපල්ලා.
ආ..සේනාදිපතිගේ 5000 Coment කාක්කෙක්😂😂🖕🖕🖕
ආ..සේනාදිපතිගේ 5000 Coment කාක්කෙක්😂😂🖕🖕🖕
රට පාලනය කරපු උබගෙ ලොක්කන්ගෙ වැඩ කොහොමද නේද?
කට්ටයා.
No this fellow is lying because it is still on. It is long process at least it take around 6 months so we have to very careful about these white fellows.
විමල් සහ ගොම්මන්පිල දාලා ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන පොඩි සද්දයක් දැම්මනන් මිනිස්සු ලනුව කාලා IMF ලෝන් එපා තියෙන අලයක් තම්බන් කාලා ඉන්නම් කියයි.
හර්ශද සිල්වගේ ලණුව කාලා තමා රුපියල පා කරේ.
කියපු වෙලා වෙනදා පා කරේ,
නැත්තං අවුරුද්දකට පස්සේ ද.?
ඇයි කලින් කරලා ආර්ථික අර්භුදය කලින්ම ආවනම් ප්‍රශ්නයක් නැද්ද?
මෝඩයෝ…….!
රුපියල පා කලේ ඩොලර් සංචිත සේරම පුච්චල! රුපියල තව දුරටත් තියාගෙන ඉන්න බැරි වුන තැන!!!!!!
හර්ශ රුපියල පා කරන්න කිව්වෙ ඩොලර් සංචිත තියෙද්දි බොහෝ කලිං…………….
වහලෝ, හර්ශ 2019 ඉදන් 2022 මාර්තු වෙනකන්ම රුපියල පා කරන්න පා කරන්න කිව්වා. එහෙම නැතුව 2019 රුපියල පා කරන්න කියලා 2022 අම්මෝ දැන්නම් එපා කිව්වේ නෑ. මුලින්ම රුපියල 200 ඉදන් 230 වෙනකන් අවප්රමානය කරාම මිනිහා කිව්වා ඔහොම කරලා බෑ free float කරන්න ඕනෙ කියලා. ඌ කියන කතා අහගෙන ඉදලා උබලා වගේ මිනිස්සුත් කෑ ගහන්න ගත්තා රුපියල පා කරන්න කියලා. ඔන්න ඔහොමයි හර්ශලා වගේ කපටි නරි වැඩ කරන්නේ. උබලා වගේ බාගෙට උගත් එවුන් රැවටෙන්නේ.
IMF samaga pawathi saakachcha sarathaka bawath meelaga piyawara naya prathivyuhagatha kireema pilibandawa warthawak laba deema bawa agamathi Ranil Wickramasinghe paarlimenthu we dee pawasai- http://www.liveat8.lk
This is not correct. IMF knew they were taken for ride during last 16 times. They came here by knowing that. The reforms r tuff now. As we have no option SL will do it. We have to work under their supervision. Just like war deleted nation. Like Japan in 1945
මේ නැතිවූ සියලුම දේවල් නැවත ලබාගන්න පුළුවන් වන්නේ ගොබ්බ නන්දසේනයා ඇතුළු සියලුම දෙනා වහා ඉවත් වුවොත් පමණි තොපිට ඕක නොකර වෙනත් කිසිම විසදුමක් ලැබෙන්නේ නැතිබව දැනගනිල්ලා මේක මේ සක්කිලි රේජිමයාට තවමත් කඩේ යන එවුන්ටත් එක්කයි ලීවේ.දැන් වත් කුහුභී පුකක තරම් වත් මොළයක් කියලා දෙයක් තිබේනම් සිතපල්ලා.Alapaluwa
ඔව් ඔව් අපි නොබෙල් ත්‍යාග ලාබී ආචාර්ය අනුර කුමාර දිසානායක මැතිතුමාට දෙමු ජනාදිපති කම. මාස 6න් මුළු රටම ගොඩ
ඌට කරන්න පුළුවන් ඇති කෙන්ගෙඩියකුත් නැහැ. ඌ ආසායි,බයයිඅන්න ඒ නිසා. Alapaluwa
හරිනේ. රුපියල පා කරලා, ණය ගෙවීම ප්‍රතික්ශේප කරලා ඔක්කොම කරේ IMF bailout එකක් ලැබෙයි කියලා. දැන් ණය ගෙවීම ප්‍රතික්ශේප කරලා අන්තිමට LC එකක්වත් open කරගන්න බෑ. IMF bailout එකත් නැතිලු.
THIS IS THE CURSE FOR DITCHING CHINA. Otherwise, China would have guided us through these trouble times.
We panicked, bad advice, too many super pandithayas and w ran to IMF.
It is China Money in the IMF as well.
If we stuck with China may be BRICS would have assisted us as well.