IOCට තව පිරවුම්හල් 50ක්…

August 8, 2022 at 12:40 pm | lanka C news
IOCට තව පිරවුම්හල් 50ක්…

මෙරට තුළ ඉන්දීය තෙල් සමාගමේ තවත් පිරවුම්හල් 50ක් ආරම්භ කිරීමට අනුමැතිය ලැබී තිබේ.

බලශක්ති අමාත්‍යවරයා ගේ අනුමැතිය මේ සඳහා ලැබුණු බව ලංකා ඉන්දීය තෙල් සමාගම විසින් අද කොළඹ කොටස් වෙළෙඳ පලට දැනුම් දී ඇත.

6,805 views

9 Comments to “IOCට තව පිරවුම්හල් 50ක්…”

  1. SL says:

    එදා ඉඳල CPC එකට කෙලවපු සේවක සංගම් ඉඳල පඩත්තල දේශපාලුවෝ දක්වා හෙන ගහන්න ඕනේ.

    රටේ ආදායම ගන්න තිබණු තැන එකින් එක පිට රට වලට යනවා.
    රුසියාවෙන් තෙල් ගන්න පුළුවන් කම තියෙද්දී තවත් ඒවාට කෙලවන CPC එක හොර හැත්තට ටත් එහෙමයි

    වීරවංශ මේවා දායිද දන්නේ නැහැ

    • කුඹුක්කණ් says:

      රටේ හැම රජයේ ආයතනයකටම රිංගලා වෘත්තීය සමිති අටවගෙන වැඩ කන, බංකොලොත් කරන දේශපාලනය පිටු දකිමු

  2. Banda says:

    A good decision. But make sure the new station s cover a wider area..

  3. GIJOE Major Matt Mason says:

    Indians are better than Chinses yo.
    Chinese cobra friendly terrorism.
    We will defat them and re-establish democracy and freedom in Sri Lanka as soon as possible.
    GIJOE is dedicated to defend the human freedom against Cobra.
    Never support Cobra, they are the communists and terrorists !

  4. Su.Dayaratnbe says:

    Very good decision, CPC is always running at a lost crating sufferings to the consumers.

  5. wije says:

    Appreciated your planning Mr. Energy minister. all of the government losses sectors to be privatize.

  6. Lalla says:

    සියල්ල ජනසතු කොට ආණ්ඩුව බිස්නස් කරන්න ගිය එකෙන් ලාංකික ධනපති පංතිය භංග වුනා.අද අපි විදෙස් ආයෝජන දිහා බලාගෙන නියවනවා. ඉන්දියාව තම ධනපතින් ආරක්ෂා කර ඔවුන් ලවා දේශීය කර්මාන්ත ආරම්භ කලා. අපේ තකතීරු වාමාංශිකයෝ ප්‍රගතිශීලී කියල ආණ්ඩු හදාගෙන රට කෑවා. දැන්වත් ආයෝජන වලට වල කපන්න එපා.

  7. Monarch says:

    ඈත්තටම මම මේ තෙල් ගැටලුව ගැන මොකුත් කියනේ නැතිව හිටියේ

    ඩිසල්, බුමි තෙල් සහ බොර තෙල් පිළිබද තමා වැඩි පුර අවධානය යොමු වෙන්න ඕනේ.
    Public Transport, ආහාර නිෂ්පාදනය සහ බෙදාහැරිම, කෘෂි කාර්මික කටයුතු වලට ඩිසල්, බුමි තෙල් සහ බොර තෙල්
    ඕනේ වෙනවා.

    Patrol ගොඩක් බාවිතා වෙන්නේ මෝටර් රථ, මෝටර් බයිසිකල් සහ Tuk Tuk වලට.
    Patrol වැඩිපුර ලබාදීම තුලින් මෝටර් රථ, මෝටර් බයිසිකල් සහ Tuk Tuk භාවිතය වැඩි වෙනවා.
    එක නුසුදුසු ක්‍රියාවක් විදිහටයි මට තේරෙන්නේ. Patrol බාවිතය වැඩි කිරීම තනි පුද්ගල වාහන බාවිතය දිරිමත් කිරීමක් වෙනවා.
    මුදල් නැති වෙලේ මුදල් පුච්චනවා. එක හොද වැඩක් නොවේ.

    මට තේරෙන විධිහට Sharing Service සහ Public Transport වලට තමා වැඩි අවධානය යොමුවෙන්න ඕන. Public Transport පහසුකම් වැඩි කිරීම ගැනත් අවධානය යොමුවෙන්න ඕනේ, Public Transport
    Customer Centric Approach එකක් තියෙන්න ඕනේ.
    මේ වෙලේ අවධනය යොමු වෙන්න ඕනේ මුදල් ප්‍රමාණය වැඩි කරන්න. මුදල් නාස්ති කීමට නොවේ. කෘෂි කාර්මික කටයුතු ගැනත් අවධානය යොමු වෙන්න ඕනේ. කන්න කෑම ඕනෙනේ

    Show දාන වාහන වලට ඉන්දන වැඩියන් දීම හොද දෙයක් නෙවේ.

    රුපියලට අමතර USD වගේ මුදල් ඒකකයක් රජයේ ගෙවීම් වලට බාවිතා කිරීම දිරිගැන්වීම
    USD සංචිත වැඩි වීමට හේතුවක් වෙනවා. නැව් වල ප්‍රමාද ගාස්තු ගෙවන එකත් ලොකු ලෙඩක්.

    වැඩ නොකර පඩි ගන්න, කඩාකප්පල් වැඩ කරණ සේවකයි ඉවත් කරණ එකත් කරන්න ඕනෙම දෙයක්

    අනිත් එක වැඩට යන්න මෝටර් රථ, මෝටර් බයිසිකල් ඕනෙම නෑ නේ…

    කොහොමත් රටේ වාහන ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ ඉන්දන පරිබෝජනය වැඩි.
    මුදල් පිච්චීම වැඩි. පඩ Show දැමීම වැඩි. වායු දුෂණය වැඩි. ලෙඩ හැදීමත් වැඩි
    රට දුපත් වෙනවා අන්තිමට. මේක වලක්වන්න වෙනවා. එකට policies හදන්න වෙනවා.

    ඒවා ක්‍රියාත්මක කරන්න වෙනවා බිම් මට්ටමේ

  8. Senaka de zoyza says:

    IOC තෙල් බෙදීම නුවර නමි උදේ 6.30 පටන් ගත්තා. Cepetco වෙලාවක් නැහැ. ඒත් සේවකයින් වැඩිය.

Main News