IOC ඉන්ධන මිල යලිත් ඉහල දමයි..
May 10, 2018 at 3:00 pm | lanka C news
අද මධ්‍යම රාත්රයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඉන්දීය තෙල් සමාගමද සිය බෙදුම්හල්වල පෙට්‍රල් ඩීසල් හා භූමිතෙල් මිල ගණන් ඉහල දමා තිබේ.
ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් ඉහල දමන ලද මිල ගණන් හා සමාන්තර වන ලෙස මෙම මිල ඉහල දැමීම කරන බව සමාගම සදහන් කරයි.
තෙල් සංස්ථා මිල වැඩි කිරීමට පෙරද ඉන්දීය තෙල් සමාගම විසින් සිය බෙදුම්හල්වල තෙල් මිල වැඩි කරනු ලැබීය.
තෙල් මිල වැඩි නොකර ජනාදිපති අගමැති ඇතලු සැම මැති ඇමති වරුන්ගේ වැටුප රජයට බාර දීමෙන් මෙය වලක්වා ගත හැකිය ඇත්තටම මහජනතාව ට සේවයක් කරන්න නම් මෙය හොද සේවයක්.