IOC ඞීසල් මිල ඉහල දමයි..

December 1, 2016 at 12:40 pm | lanka C news
IOC ඞීසල් මිල ඉහල දමයි..

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම අද දිනයේ සිට ඉන්ධන වර්ග දෙකක මිල ඉහල දමා තිබේ.

ඒ අනුව මෙතෙක් රුපියල් 123ට තිබූ ‘ප‍්‍රිමියම් යුරෝ-3’ ඞීසල් ලීටරයක් රුපියල් 125 දක්වාත්, මෙතෙක් රුපියල් 99කට අලෙවි කල ‘එක්ස්ට‍්‍රා මයිල්’ ඞීසල් ලීටරයක් රුපියල් 101ක් දක්වාත ඉහල දමා ඇත.

0 views
Main News