බාල පෙට‍්‍රල් නැවක් ගෙනේ..

October 20, 2017 at 6:48 pm | lanka C news
බාල පෙට‍්‍රල් නැවක් ගෙනේ..

මෙරට බෙදා හැරීම සදහා ඉන්දීය කෙල් සමාගම විසින් ගෙන්වන ලද පෙට‍්‍රල් ලීටර 40,000ක ප‍්‍රමාණයක් ප‍්‍රමිතියෙන් තොර බව පරීක්‍ෂණවලදී හෙලිවිම නිසා එම තොගය ගොඩබෑම ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

දැනට දින දෙකකට පෙර කොළඹ වරායට සිංගප්පුරුවේ සිට පැමිණ ඇති මෙම තෙල් තොගය සහිත නැව ඒ අනුව ආපසු හරවා යැවීමට කටයුතු කර තිබේ.

මෙම තෙල් තොගය ගොඩබෑමට පෙර ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේදී කරන ලද පරීක්‍ෂණවලදී මෙම තෙල් තොගය ප‍්‍රමිතයෙන් තොර බව හෙලිව ඇත.

60 views

5 Comments to “බාල පෙට‍්‍රල් නැවක් ගෙනේ..”

  1. මාමණ්ඩියා says:

    අපරාදේ නේද මේ තෙල්, බාලයි කියල විසික්කා කරන්නේ? කාගෙ උනත් ධනය නේද?
    මේ තෙල් බාලයි කියල විසික්කා නොකර මේවා පාවිච්චි කරන්නත් තිබුණා, එහෙම උනොත් නාස්ති නෑ..
    පොඩ්ඩක් බාල තෙල් ගැහුවට වාහන වලට වෙන දෙයක් නැහැ.. කලිමුත් සැරයක් චූට්ටක් බාල තෙලක් ගැහුව කියල නරකක් උනේ නෑ..
    මහින්ද මහත්ත්යගෙ කාලෙනම් එහෙමයි, අපතේ යන්න දුන්නේ නෑ.. ඒකට දැන් යහපාලුවො

    • Kumara says:

      ඈ බොල තෝ ඒකාලෙ කොහෙද හිටියෙ මරා ගෙනපු බාල තෙල් හින්දා ඇන්ජින් කීයක් නම් කෙලවුනාද

  2. CAT says:

    Good decision based on knowledge not on numbers ..Never trust Indian Companies

  3. hitan gedara appuhami says:

    රටට ආදරය කරන සියලුම වාහන හිමියන් IOC වර්ජනය කල යුතුයි.
    IOC එකෙන් ලංකාවේ ජාතික ධනය බිලියන ගණනින් ඉන්දියාවට ගෙනියනවා. ලංගමට තෙල් ගහන්නෙත් දැන් IOC ද? රටට හිතැති, ලංගමට හිතැති කවුරු හෝ කෙනෙක් මෙය හෙළිදරව් කරන්න.

  4. Hewage says:

    May be 40,000 MT. Why are we poor in counting?

Main News