IPL ඉතිරි තරග ලංකාවේ පවත්වන්න අවස්ථාව දෙන්න සූදානම්…

May 8, 2021 at 3:40 pm | lanka C news
IPL ඉතිරි තරග ලංකාවේ පවත්වන්න අවස්ථාව දෙන්න සූදානම්…

දින නියමයක් නැතිව කල් දමා ඇති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවස්ථාව ලබා දිය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ සභාව කමිටු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කරයි.

එම තරගාවලියේ සංවිධායකයන්ට අවශ්‍ය නම් පමණක් ඒ සඳහා අවස්ථාව සලසා දිය හැකි බවද ඒ මහතා කියා සිටී.

ඉන්දියාව තුල විශාල වශයෙන් කොරෝනා පැතිර යාහ හේතුවෙන් ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දමා ඇත.

50,887 views

17 Comments to “IPL ඉතිරි තරග ලංකාවේ පවත්වන්න අවස්ථාව දෙන්න සූදානම්…”

  1. ජනතාව හිස් කිරීම says:

    ලංකාව ජනයාගෙන් හිස් කර චීනයට සහ ඉංදියාවට ඉඩම පිටින්ම දෙන්න වගේ යන්නෙ..

  2. Saroja says:

    Is he a doctor or a conductor?

    • samantha says:

      He is doctor. You are just time waster who just commenting on someone else opinion.

  3. harsha says:

    What an idiot.. He he for real.. Whole world has stopped arrivals from India.. These idiots inviting them… What a Donkey

  4. තක්බීර් says:

    ලංකාව ඉන්දියාවක් වීම වේගවත් කරමු..නාමල් දිනවමු..අපි පරලොව යමු…

  5. Mahasona says:

    එල එල මිනිස්සු හිස් කරලාම චීනෙට දෙමු. චිලංකාව .🥂🍾

  6. Theeraka says:

    Madness from all quarters in the country! Now from cricket.

  7. Hosil bera says:

    Munta nam ithin Newa gilunath bang choon….! Ratatama kela unaata passe rajapaksha Family ekama raten yayi…!

  8. Hosil bera says:

    Munta nam ithin Newa gilunath bang choon….! Ratatama kela unaata passe rajapaksha Family ekama raten yayi…! Manda buddika Namal jim kattala denna yanne ratatama Minissu badaginne innedidi …E wage kalakanninta ayi thopila chande dunne yakunee…?

  9. වැල ජුවාන් says:

    මුන්ට ලැජ්ජ නැ ජඩ ඉන්දියන් කාරයෝ අපිට හැම පැත්තේන්ම වල කපනවා රටක් විදිහට අපිව හිර කරනවා මුන් ඩොලර් පෙරෙතකමේ ඌන්ට උදව් කරන්න හදනවා ඔකුන් ලංකාවට එන්නේ නැ යන්නේ ඩුබායි ඌන් ඇමෙරිකන් ගැති තම්බි රටක් නිසා

  10. SL says:

    හොඳ අදහසක්. ලැබෙන අවස්ථාවෙන් රටට ලොකු විදේශ විනිමයක් ගන්න පුළුවන්.

    මෙතැන් කට්ටිය හඬා වැලපෙන්නේ සුපුරුදු පරිදි තියෙන පසුගාමී මානසිකත්වය හින්ද.මුන්ම තමයි කියන්නේ රටම වහල රටේම ජනතාවට මාසෙට 5000 ගානේ දීල, නිදහස් අධ්‍යාපනයත් දීල , රටේ ඔක්කොමටම රජයේ රැකියාවලට අරගෙන , නොමිලේ ප්‍රවාහන ,රෝහල් පහසුකම් දීල ,, සියලුම බදු කපා හැරලා , සතයක් ණය නොවී දුවන සිහින රාජ්‍යක් හදන්න කියල .

Main News