IPL ඉතිරි තරග ලංකාවේ පවත්වන්න අවස්ථාව දෙන්න සූදානම්…

May 8, 2021 at 3:40 pm | lanka C news
IPL ඉතිරි තරග ලංකාවේ පවත්වන්න අවස්ථාව දෙන්න සූදානම්…

දින නියමයක් නැතිව කල් දමා ඇති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවස්ථාව ලබා දිය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ සභාව කමිටු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කරයි.

එම තරගාවලියේ සංවිධායකයන්ට අවශ්‍ය නම් පමණක් ඒ සඳහා අවස්ථාව සලසා දිය හැකි බවද ඒ මහතා කියා සිටී.

ඉන්දියාව තුල විශාල වශයෙන් කොරෝනා පැතිර යාහ හේතුවෙන් ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දමා ඇත.

50,887 views

17 Comments to “IPL ඉතිරි තරග ලංකාවේ පවත්වන්න අවස්ථාව දෙන්න සූදානම්…”

  1. sana says:

    uge ammage maha gedara thama koranna wenne…

  2. Rama says:

    Nodokin thuuu

  3. Rohitha says:

    Muge molee passapatthen eliyata awilla.

  4. Range says:

    ඔය IPL නැතුවට ලංකාවේ මිනිස්සු මැරෙන්න නැ. මේ වසංගතයක් අස්සෙ බම්බු ගහන්න හදන්නෙ මුන්ට පිස්සුද ?

  5. Range says:

    IPL නැතුවට ලංකාවේ මිනිස්සු මැරෙන්න නැ ගොන් තණතීරුවේ. වසංගතයක් අස්සෙ මේ හරකගෙ මොලේ කචල් ඉන්දියාවට දෙන්න හදන්නෙ

Main News